• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිට සංදේශය දුන් රණවිරුවාට කෘත්‍රිම පාදයක් දෙන්න ශෙහාන් පොරොන්දු වෙයි

7 February 2021
in දේශීය

ගනේවල්පොල සිට දාච්චිහල්මිල්ලෑව දක්වා මාර්ගය සාදා නොදුන්නා යැයි පවසමින් අනුරාධපුර පළුගස්වැව ප්‍රදේශයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සංදේශයක් භාර දීමට පාදයක් අහිමි වූ රණවිරුවකු පා ගමනින් පැමිණ සිටියේය.

ජනාධිපතිවරයා හමුවීමට පැමිණි අතර එම සංදේශය (04) දින භාර දී ඔහු ගලෙන්බිඳුනුවැව , යකල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි අතර (06) දින රාත්‍රියේ නාදුනන කිසියම් පිරිසක් විසින් ඔහුට පහර දී ඔහුගේ කෘත්‍රිම පාදයද කඩා දමා ගොස් ඇති අතර ඔහුගේ ජංගම දුරකථනයද කඩා දමා එම පිරිස පලා ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුනුවැව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

මෙම සිද්ධිය දැනගත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අනුරාධපුර රෝහලට ගොස් ඔහුගේ සැපදුක් විමසා බැලු අතර නව කෘත්‍රිම පාදයක් ලබාදීමට පොරොන්දු විය.

Post Views: 10
Previous Post

යහපාලන ආණ්ඩුව අපෙන් පලිගත්තා – අගමැති මහින්ද

Next Post

ජනතාවට එන්නත්කරණය කර රට සාමාන්‍ය පරිදී වීවෘත කරන බව රාජ්‍ය ඇමැති ලාන්සා පවසයි

editor

editor

Next Post

ජනතාවට එන්නත්කරණය කර රට සාමාන්‍ය පරිදී වීවෘත කරන බව රාජ්‍ය ඇමැති ලාන්සා පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved