ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රබල මත්ද්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රව්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමැත්තාට පැය 72ක රැඳවුම් නියෝග ලබා දී ඇති බව පොලිසිය සඳහන් කරයි. ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඊයේ (14) මෙරටට රැගෙන එන ලදී.