• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දකුණට වැසි, සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්

24 February 2026
in කාලගුණ, පුවත්
දකුණට වැසි, සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද (24) පස්වරු 2.00 න් පසුව දකුණු පළාතේත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.
උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 3
Previous Post

බාල ගල්අඟුරු හොඳයි කියා සහතික දීලා; දඩ ගහන්නත් බැරි වෙයි – පාඨලීගෙන් අනාවරණයක්

Next Post

කහටගස්දිගිලියේදී පැලට නැගීමට ගිය පුද්ගලයෙකු ඉනිමග කඩා වැටී මරුට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

TIME සඟරාව ලොව  බලවත්ම පුද්ගලයින් 100 දෙනාගේ  ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි

16 April 2026
හිටපු ලෝක ශූර ලූකා බ්‍රෙසල්ට  මෙවර ස්නූකර් ලෝක ශූරතාවලිය  අහිමි වෙයි

ඇමෙරිකා-ඉරාන යුද්ධය  ගෝලීය ආර්ථිකයට බරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්  අනතුරු ඇඟවීමක්

VAR තීන්දුව ලිවර්පූල් කණ්ඩායමට  අවාසි සහගත වූවාද?

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තැපෑලේ රුපියල් කෝටි 7ක  මූල්‍ය වංචා 40ක පරීක්ෂණ පමා වීම ගැන කෝපා කමිටුවේ දැඩි අවධානය

තැපෑලේ රුපියල් කෝටි 7ක මූල්‍ය වංචා 40ක පරීක්ෂණ පමා වීම ගැන කෝපා කමිටුවේ දැඩි අවධානය

16 April 2026
Ticketmaster සහ  Live Nation නීති විරෝධී ලෙස  ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවට  ඇමෙරිකානු ජූරි සභාව තීන්දු කරයි

Ticketmaster සහ Live Nation නීති විරෝධී ලෙස ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවට ඇමෙරිකානු ජූරි සභාව තීන්දු කරයි

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved