• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාත්තන්ඩියට Silicone City… සිලිකා සම්පතෙන් අලුත් කර්මාන්ත නගරයක්!

8 July 2026
in දේශීය, පුවත්
නාත්තන්ඩියට Silicone City… සිලිකා සම්පතෙන් අලුත් කර්මාන්ත නගරයක්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් නාත්තන්ඩිය, මහවැව ප්‍රදේශයේ පිහිටි ‘හොරකැලේ වත්ත’ ගොවිපොළ ආශ්‍රිතව ‘Silicone City’ නමින් නව කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබේ.
ප්‍රදේශයේ පවතින සාරවත් සිලිකා වැලි නිධිය සහ දිවයිනේ උසස් තත්ත්වයේ ධමනි තිරිවානා (Vein Quartz) සම්පත උපයෝගී කරගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරේ. ව්‍යාපෘතියට අදාළව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය (GSMB) හරහා සිලිකා නිධියේ නිශ්චිත ප්‍රමාණය කඩිනමින් තක්සේරු කිරීමටත්, පරිසර පද්ධතිය උපරිමයෙන් ආරක්ෂා කරමින් දේශීය හා විදේශීය ආයෝජන කැඳවීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇත. තිරසාර සංවර්ධන සංකල්පයට මුල්තැන දෙමින් නවීන තාක්ෂණය ඔස්සේ කර්මාන්තපුරය ඉදිකිරීමට අපේක්ෂා කරන අතර, එමගින් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නව රැකියා අවස්ථා රැසක් උදා වනු ඇත.
Post Views: 6
Previous Post

ඇමරිකාව ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දෙන්දනේ ද සාම්ප්‍රදායික විදේශ ප්‍රතිපත්තිය අනුවයි

Next Post

මත්ද්‍රව්‍ය සල්ලිවලින් හැදූ මන්දිරවලට වැඩේ දෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
මත්ද්‍රව්‍ය සල්ලිවලින් හැදූ මන්දිරවලට වැඩේ දෙයි…

මත්ද්‍රව්‍ය සල්ලිවලින් හැදූ මන්දිරවලට වැඩේ දෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026

Recent News

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved