• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘සිසු සැරිය’ සේවාව ශක්තිමත් කිරීමට මේ වසරේදී අලුතින් බස් රථ 200කට වැඩි ප්‍රමාණයක්

12 March 2026
in දේශීය, පුවත්
‘සිසු සැරිය’ සේවාව ශක්තිමත් කිරීමට මේ වසරේදී අලුතින් බස් රථ 200කට වැඩි ප්‍රමාණයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පාසල් සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් තවදුරටත් විධිමත් කිරීමේ අරමුණින් ‘සිසු සැරිය’ පාසල් බස් රථ සේවාව සඳහා මේ වසර තුළ අලුතින් බස් රථ 200කට වැඩි ප්‍රමාණයක් එක් කිරීමට රජය තීරණය කර තිබේ. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ (NTC) නිලධාරීන් අද (12) බත්තරමුල්ල ඉසුරුපාය පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව තහවුරු කළහ.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම සේවාව සඳහා රජය මේ වසරේ රුපියල් බිලියනයක මුදලක් වෙන් කර ඇත. පාසල් දරුවන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමුඛතාවයක් ලෙස සලකන බව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික පාසල් ප්‍රවාහන සේවාවන් විධිමත් කිරීම සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරීමට ද පියවර ගනිමින් සිටී. වාහනවල ප්‍රමිතිය, රියදුරන්ගේ පළපුරුද්ද සහ කොන්දොස්තරවරුන්ගේ තොරතුරු සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තිමය තීරණ මේ වන විට කෙටුම්පත් කෙරෙමින් පවතින බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.
දිවයින පුරා ‘සිසු සැරිය’ සේවාව ව්‍යාප්ත කිරීම සඳහා පෞද්ගලික බස් රථ හිමියන්ට සහ කුඩා පරිමාණ ආරක්ෂිත වාහන හිමියන්ට ද ආරාධනා කරන බව නිලධාරීහු මෙහිදී පැවසූහ. ඒ සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ආසන්නතම ලංගම (SLTB) කාර්යාලය හෝ ප්‍රවාහන මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය. ප්‍රවාහන දුෂ්කරතා පවතින පාසල්වල සිසුන්ට සිය විදුහල්පතිවරුන් මාර්ගයෙන් අදාළ ආයතන දැනුවත් කර මෙම පහසුකම් ලබා ගත හැකි බව ද රජය දැනුම් දෙයි.
Post Views: 14
Previous Post

පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි

Next Post

ඉරාන යුද්ධය හේතුවෙන් මිලියන 3.2කට අධික පිරිසක් අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

තායිලන්තයේ දුම්රියක් සහ බස් රථයක් ගැටී දරුණු ගින්නක්

16 May 2026
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  එරෙහිව  විනිවිද පදනමෙන්  බරපතළ දූෂණ චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව විනිවිද පදනමෙන් බරපතළ දූෂණ චෝදනා

16 May 2026
දුම්කොළ පරිභෝජනය අඩු කිරීම  ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක්  – වෛද්‍ය හංසක විඡේමුණි –

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් – වෛද්‍ය හංසක විඡේමුණි –

16 May 2026
2026 ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලිය ජූලි 17 වැනිදා  ආරම්භ වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි 17 වැනිදා ආරම්භ වෙයි

16 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

තායිලන්තයේ දුම්රියක් සහ බස් රථයක් ගැටී දරුණු ගින්නක්

16 May 2026
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  එරෙහිව  විනිවිද පදනමෙන්  බරපතළ දූෂණ චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව විනිවිද පදනමෙන් බරපතළ දූෂණ චෝදනා

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved