• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉඩම් ගනුදෙනු චෝදනාව යටපත් කරන්න ලක්ෂ 10ක කප්පමක් ඉල්ලුවා

මන්ත්‍රී ජගත් විතාන

14 September 2026
in දේශීය, පුවත්
ඉඩම් ගනුදෙනු චෝදනාව යටපත් කරන්න ලක්ෂ 10ක කප්පමක් ඉල්ලුවා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
තමන්ට එරෙහිව එල්ල වී ඇති ඉඩම්‌ ගනුදෙනු චෝදනාවක්‌ මාධ්‍ය මඟින්‌ හෝ ප්‍රසිද්ධ නොකර සිටීම සඳහා සිවිල්‌ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත නැමැත්තා විසින්‌ රුපියල්‌ ලක්ෂ දහයක කප්පම්‌ මුදලක්‌ වක්‍රාකාරයෙන්‌ ඉල්‌ සිටි බව සමගි ජන බලවේගයේ පාර්‌ලිමේන්තු මන්ත්‍රී‌ ජගත්‌ විතාන මහතා දැඩි හෙළිදරව්වක්‌ සිදු කරයි. හදිසි මාධ්‍ය හමුවක්‌ අමතමින්‌ ඒ මහතා මෙම චෝදනාව එල්ල කළ අතර, සිදුව ඇති අපහාසය සම්බන්ධයෙන්‌ මේ වන විටත්‌ අදාළ පාර්‌ශ්ව වෙත එන්තරවාසි යවා ඇති බවත්‌, ඉදිරියේදී දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගනිමින්‌ වන්දි ඉල්‌ලා නඩු පවරන බවත්‌ අවධාරණය කළේය.
අදාළ සිදුවීම ප්‍රචාරය කිරීම සඳහා පැමිණිලිකාර පාර්‌ශ්වයෙන්‌ රුපියල්‌ ලක්ෂ පහක මුදලක්‌ ඉල්‌ ඇති බවත්‌, එය යටපත්‌ කිරීමට නම්‌ තමන්ගෙන්‌ ලක්ෂ දහයක්‌ වක්‍රව ඉල්‌ සිටි බවත්‌ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. කිසිදු වරදක්‌ සිදු කර නොමැති බැවින්‌ සත පහක්‌ හෝ ලබා දීම ප්‍රතික්ෂේප කළ බව පැවසූ ඒ මහතා, එහි ප්‍රතිඵලයක්‌ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව වෙත ගොස්‌ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින්‌ එම ආයතන හෑල්ලුවට ලක්‌ කිරීමට ඇතැම්‌ පිරිස්‌ උත්සාහ කරන බව කියා සිටියේය. මීට වසර 15කට පෙර නීත්‍යානුකූලව මිලදී ගෙන විකුණන ලද අදාළ ඉඩම්‌ ගනුදෙනුවට අදාළව මතුගම මහේස්ත්‍රාත්‌ අධිකරණයේදී සියලු අත්සන්‌ නිවැරදි බවට රජයේ රස පරීක්ෂක වාර්‌තා පවා ලැබී ඇති බවත්‌, බැංකු ගිණුම්‌ හා නීතිඥවරුන්‌ හරහා සියලු ලිඛිත සාක්ෂි පවතින බවත්‌ හෙතෙම වැඩිදුරටත්‌ පෙන්වා දුන්නේය.
ස්වාධීන මාධ්‍ය කලාවට සහ සිවිල්‌ ක්‍රියාකාරකම්වලට මුවා වී ඇතැම්‌ පුද්ගලයින්‌ මුදල්‌ ගැරීමේ පහත්‌ ජාවාරමක නිරත වන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, මෙවැනි අසත්‍ය චෝදනා හරහා දේශපාලන වාසි ලබා ගැනීමට කිසිසේත්‌ ඉඩ නොදෙන බව අවධාරණය කළේය. දේශපාලන ක්ෂේත්‍රය තුළ පිරිසිදු ප්‍රතිරූපයක්‌ රඳවා ගනිමින්‌ ජනතා සේවයේ නිරත වන තමන්‌ වැනි ජනතා නියෝජිතයන්‌ ඉලක්‌ක කර ගනිමින්‌ දියත්‌ කරන මෙවැනි කප්පම්‌ ජාවාරම්‌ පරාජය කිරීමට නීතියේ දැඩි රැකවරණය ලබා ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත්‌ කියා සිටියේය.
Post Views: 5
Previous Post

ජනතාව මුළා කරන අසත්‍ය ප්‍රකාශකරන නායකයෙක් රටට සුදුසුද?

Next Post

බැංකු ගිණුම්වලට සයිබර් ප්‍රහාර වැඩිවෙද්දී AI Phishing සහ ව්‍යාජ බැංකු වෙබ් අඩවි ගැන පාරිභෝගිකයන්ටත් දැඩි අවධානයක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026
ලිඳුල ඕල්ට්‍රීම් වතුකම්කරුවන්ට බඹරුන්ගෙන් දරුණු ප්‍රහාරයක්..

ලිඳුල ඕල්ට්‍රීම් වතුකම්කරුවන්ට බඹරුන්ගෙන් දරුණු ප්‍රහාරයක්..

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved