• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැනුමෙන් පිරිපුන් රාජ්‍ය සේවයක් උදෙසා SkillUpGov” YouTube නාලිකාව ජනගත කෙරේ

22 April 2026
in දේශීය, පුවත්
දැනුමෙන් පිරිපුන්  රාජ්‍ය සේවයක් උදෙසා  SkillUpGov” YouTube  නාලිකාව ජනගත කෙරේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය සේවකයින්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප නවීන ලෝකයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් “SkillUpGov” නිල YouTube නාලිකාව ඊයේ (21) නිල වශයෙන් ආරම්භ කරන ලදී. නාරාහේන්පිට පිහිටි “නිලමැදුර” ශ්‍රවණාගාරයේදී පැවැති රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමට සමගාමීව, අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භය සිදු විය.
මෙම ව්‍යාපෘතිය අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක කර ඇති අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ තාක්ෂණය උපයෝගී කරගනිමින් රාජ්‍ය නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා කාර්යක්ෂමව සපුරාලීමයි. විශේෂයෙන්ම වෘත්තීය දැනුම යාවත්කාලීන කිරීම සහ නවීන රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය තාක්ෂණික පියවර හඳුන්වා දීම මෙම නාලිකාව හරහා සිදු කෙරේ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ මහජන සේවාවන් වඩාත් විනිවිදභාවයකින් සහ කඩිනමින් ඉටුකිරීම සඳහා මෙවැනි තාක්ෂණික මෙවලම් භාවිත කිරීම අත්‍යවශ්‍ය බවයි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන යන අංශවල ආයතන ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ. එදින පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී පසුගිය මාසයේ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ලැබූ ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
Post Views: 16
Previous Post

අනාගතයේ දී මෙරට ආර්ථිකයට එල්ල විය හැකි බරපතළම අභියෝගය ගැන මහ බැංකුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්

Next Post

S&P Global තිරසාරත්ව ඇගයීමේ ඉහළම 10% අතරට වූරි ෆිනෑන්ෂල් ගෲප් තේරී පත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
S&P Global තිරසාරත්ව ඇගයීමේ  ඉහළම 10% අතරට  වූරි ෆිනෑන්ෂල් ගෲප් තේරී පත් වෙයි

S&P Global තිරසාරත්ව ඇගයීමේ ඉහළම 10% අතරට වූරි ෆිනෑන්ෂල් ගෲප් තේරී පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved