• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයක ICC ප්‍රතිපාදන අත්හිටුවීමේ අවදානමක්

14 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  දැඩි මූල්‍ය අර්බුදයක ICC ප්‍රතිපාදන අත්හිටුවීමේ  අවදානමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් සම්මත කරගනිමින් මූල්‍ය මෙහෙයුම් යථාවත් කිරීමට අපොහොසත් වුවහොත්, ඉදිරියේදී එම ආයතනය බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි. මේ වන විට ක්‍රිකට් පරිපාලනය සඳහා පත් කර ඇති අතුරු කමිටුවට හෙවත් පරිවර්තනීය කමිටුවට මුදල් හැසිරවීමේ බලයක් නොමැති වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.
පවතින අවිනිශ්චිත තත්ත්වය හමුවේ ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් විසින් ගිණුම් සම්මත කරන තෙක් හෝ නව නිලවරණයකින් ස්ථාවර පාලනයක් පත්වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන මෙරටට නොලැබෙනු ඇතැයි වාර්තා වේ. ක්‍රිකට් අතුරු කමිටුව පත්වන විට ආයතනය සතුව පැවැතියේ ඉදිරි මාස තුනක කාලයකට පමණක් සෑහෙන මූල්‍ය ශක්තියක් බව ද පැවසේ.
මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දියාව සමඟ පැවැත්වීමට සැලසුම් කර තිබූ අතිරේක ක්‍රිකට් තරග 6 කාවලිය ද මේ වන විට අවිනිශ්චිත මට්ටමකට පත්ව ඇත. එසේම මුදල් හැසිරවීමේ බලයක් නොමැතිකම නිසා ක්‍රිකට් ආයතනයට භාණ්ඩ හා සේවා සපයන සැපයුම්කරුවන්ට අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි වී ඇති අතර, මේ හේතුවෙන් ඉදිරියේදී සැපයුම්කරුවන්ගෙන් දැඩි පීඩනයක් එල්ල විය හැකි බව සඳහන් වේ. මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා මැයි මස 31 වැනිදා වාර්ෂික මහ සභාව කැඳවීමට කටයුතු සූදානම් වෙමින් පවතින අතර, එහිදී ගිණුම් සම්මත කරගැනීම පාලනාධිකාරියේ ප්‍රධාන අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ලෙස එරාන් වික්‍රමරත්න මහතා පත් කර ඇති අතර, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණි වැනි ප්‍රවීණ ක්‍රීඩකයන් ද එම කමිටුවට ඇතුළත් වේ.
Post Views: 2
Previous Post

සැම්සුන් වර්ජනය වැළැක්වීමට සමාගමෙන් සාකච්ඡා සඳහා යෝජනාවක්

Next Post

පළාත් පාලන ආයතන 130ක ගෙවීම් කටයුතු ඩිජිටල්කරණය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් පාලන ආයතන 130ක  ගෙවීම් කටයුතු  ඩිජිටල්කරණය වෙයි

පළාත් පාලන ආයතන 130ක ගෙවීම් කටයුතු ඩිජිටල්කරණය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පවතින වර්ෂාධික කාලගුණයත්  සමඟ දිස්ත්‍රික්ක 11කට  නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාධික කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 11කට නායයෑම් අනතුරු ඇඟවීම්

14 May 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ  පර්යේෂණ ප්‍රමාද වීම ගැන  චීන තානාපතිවරයාගෙන්  ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ ප්‍රමාද වීම ගැන චීන තානාපතිවරයාගෙන් ප්‍රකාශයක්

14 May 2026
මාතලේ කටුදෙණිය ප්‍රදේශයේදී  දෙදරු පියෙකු  ඝාතනය කෙරේ

මාතලේ කටුදෙණිය ප්‍රදේශයේදී දෙදරු පියෙකු ඝාතනය කෙරේ

14 May 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට  තද වැසි පිළිබඳ  රතු නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි පිළිබඳ රතු නිවේදනයක්

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තායිවාන බෙදුම්වාදයට  සහාය දීමෙන්  චීන-ඇමෙරිකා යුද්ධයක්  ඇතිවීමේ අවදානමක්

තායිවාන බෙදුම්වාදයට සහාය දීමෙන් චීන-ඇමෙරිකා යුද්ධයක් ඇතිවීමේ අවදානමක්

14 May 2026
පවතින වර්ෂාධික කාලගුණයත්  සමඟ දිස්ත්‍රික්ක 11කට  නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාධික කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 11කට නායයෑම් අනතුරු ඇඟවීම්

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved