• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්ති අමාත්‍යාංශයේ 2027 අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්

16 July 2026
in දේශීය, පුවත්
බලශක්ති අමාත්‍යාංශයේ  2027 අයවැය පූර්ව සාකච්ඡාව  ජනාධිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී බලශක්ති අමාත්‍යාංශයේ 2026 අයවැය ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය සඳහා වූ පූර්ව සාකච්ඡාව පැවැත්විණි.
දෙල්ෆ්ට්, අනලතිවු සහ නයිනතිවු දූපත්වල ක්‍රියාත්මක වන දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති (HRES) ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කළ ජනාධිපතිවරයා, එම දූපත් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස සංවර්ධනය කිරීමට උපදෙස් ලබා දුන්නේය.
ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර වූ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ආධාර යටතේ ක්‍රියාත්මක වූ බලශක්ති ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සහ ඒවා සඳහා 2027 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳවද අවධානය යොමු විය.
කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දෙවන 220 kV භූගත විදුලි සම්ප්‍රේෂණ කේබල් පද්ධතිය, සම්පුර්–කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය, හබරණ–කප්පල්තුරෙයි නව විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය, පරකඩුව 220 kV ජාල උපපොළෙහි STATCOM පද්ධතිය ස්ථාපනය කිරීම සහ වහල මත සවිකරන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති රැසක ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් විමර්ශනය කරන ලදී.
ඛනිජ තෙල් අංශයට අදාළව ක්‍රියාත්මක වන ප්‍රධාන ව්‍යාපෘති 14ක ප්‍රගතිය සහ අනාගත මූල්‍ය අවශ්‍යතා ද මෙහිදී සමාලෝචනය විය. ඒ යටතේ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නව ගබඩා ටැංකි හයක් ඉදිකිරීම, මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයේ නව ටැංකි දෙකක් ඉදිකිරීම සහ ගබඩා පහසුකම් පුළුල් කිරීම, කොලොන්නාව සංකීර්ණයේ ටැංකි ප්‍රතිසංස්කරණය සහ 07 වන කලාපයේ පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම සිදු කෙරේ.
සියලුම ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ සම්පූර්ණ කර මහජනතාවට එහි ප්‍රතිලාභ කඩිනමින් ලබා දීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

මාස 6කදී තහනම් මසුන් සමඟ 23ක් කොටු…

Next Post

නවසීලන්තය සහ ෆිජී අතර පස් අවුරුදු හවුල්කාරිත්වය යළි අලුත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
නවසීලන්තය සහ ෆිජී අතර  පස් අවුරුදු හවුල්කාරිත්වය  යළි අලුත් කරයි

නවසීලන්තය සහ ෆිජී අතර පස් අවුරුදු හවුල්කාරිත්වය යළි අලුත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved