• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා විස්සයි 20 සටන

අද ඇරඹෙයි

28 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා  විස්සයි 20 සටන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (28) සිලෙට්හිදී ආරම්භ වේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පිවිසෙන්නේ ජයග්‍රාහී බලාපොරොත්තු සහිතවයි.
මෙම සංචිතයේ විශේෂත්වය වන්නේ කන්තලේ මැදි මහ විදුහලෙන් ක්‍රිකට් ලොවට පිවිසි 19 හැවිරිදි මිතලි අයෝද්‍යා ප්‍රථම වරට ජාත්‍යන්තර විස්සයි20 සංචිතයට එක්ව සිටීමයි. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන ඇය මීට පෙර නැඟීඑන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේදී ද දස්කම් දක්වා තිබේ. මිතලි සමඟ රශ්මිකා සෙව්වන්දි ද සංචිතයට ඇතුළත් කර ඇති අතර එක්දින තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට මෙවර විස්සයි20 සංචිතයේ ඉඩ වෙන්වී නොමැත. බංග්ලාදේශ කණ්ඩායම ද 32 හැවිරිදි සර්මින් සුල්තානා නම් නවක ක්‍රීඩිකාව සංචිතයට කැඳවමින් ශක්තිමත් මුහුණුවරකින් තරගාවලියට අවතීර්ණ වේ.
ශ්‍රී ලංකා සංචිතය: චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, හංසිමා කරුණාරත්න, කෞෂානි නුත්‍යාංගනා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, රශ්මිකා සෙව්වන්දි, කවීෂා දිල්හාරි, දෙව්මි විහංගා, මල්කි මදාරා, මිතලි අයෝද්‍යා, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, නිමේෂා මදුෂානි.
Post Views: 1
Previous Post

යාල රක්ෂිතයේ කෝටි 2.5ක ගංජා වගාවක් වටලයි

Next Post

බේරුවල මරදාන වෙරළ තීරය පිරිසිදු කිරීමේ දැවැන්ත ශ්‍රමදානයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ  සදාචාරාත්මක වෙළඳ සහතිකය  සඳහා ජාතික පිළිගැනීමක්

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සදාචාරාත්මක වෙළඳ සහතිකය සඳහා ජාතික පිළිගැනීමක්

28 April 2026
ඇමරිකානු ජාතික විද්‍යා මණ්ඩලයේ  සියලුම සාමාජිකයින්  ධුරවලින් ඉවත් කෙරේ

ඇමරිකානු රජයේ අර්බුදය හමුවේ  TSA ආරක්ෂක නිලධාරීන්  දහසකට අධික පිරිසක්  ඉල්ලා අස්වෙති

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ  ආරක්ෂාවට නැෂනල් ගාඩ් බලකාය  කැඳවීමට යෝජනාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ  සදාචාරාත්මක වෙළඳ සහතිකය  සඳහා ජාතික පිළිගැනීමක්

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සදාචාරාත්මක වෙළඳ සහතිකය සඳහා ජාතික පිළිගැනීමක්

28 April 2026
ඇමරිකානු ජාතික විද්‍යා මණ්ඩලයේ  සියලුම සාමාජිකයින්  ධුරවලින් ඉවත් කෙරේ

ඇමරිකානු ජාතික විද්‍යා මණ්ඩලයේ සියලුම සාමාජිකයින් ධුරවලින් ඉවත් කෙරේ

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved