• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් දැරියකට ශාන්තිකර්මයක් මුවාවෙන් ලිංගික අතවර කළ අරණායක ශ්‍රීලනිප මන්ත්‍රී රිමාන්ඩ්

9 June 2026
in දේශීය, පුවත්
පාසල් දැරියකට ශාන්තිකර්මයක් මුවාවෙන් ලිංගික අතවර කළ අරණායක ශ්‍රීලනිප මන්ත්‍රී රිමාන්ඩ්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායක සහ අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී දීපාල් බදුවත්ත යන අය හෙට (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කර තිබේ.
මාවනැල්ල, ගණේතැන්න ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි උසස් පෙළ සිසුවියක විසින් මාවනැල්ල ළමා හා කාන්තා කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර මන්ත්‍රීවරයා පෙරේදා (07) සවස අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලීසිය සඳහන් කළේ සැකකරු හෙම්මාතගම – මාවනැල්ල මාර්ගයේ දෙවනගල ප්‍රදේශයේ සිංහල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවයි. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියගේ අධ්‍යාපන කටයුතුවල පවතින දෝෂ ඉවත් කර දීම සඳහා ශාන්තිකර්මයක් කර දෙන බව පවසා සැකකරු විසින් ඇයව ගෙන්වා ගෙන ඇත. ඒ අනුව මීට දින කිහිපයකට පෙර සිසුවිය සිය මව සමඟ අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ පිහිටි දේවාලයට ගොස් තිබේ.
එහිදී මව දේවාලයෙන් පිටත නවතා, රෙදි කඩකින් වසා තිබූ දේවාල කාමරය තුළට සිසුවියව තනිවම කැඳවාගෙන ගොස් මෙම ලිංගික අතවරය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. අරණායක, තල්ගස්පිටිය ප්‍රදේශයේ පදිංචි අසංග දීපාල් බදුවත්ත නමැති මෙම සැකකරු සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Post Views: 3
Previous Post

ස්ථානාධිපති හැර කල්පිටිය පොලීසියේ සමස්ත කාර්ය මණ්ඩලයම වහාම මාරු කරයි

Next Post

2010න් පසු උපන් පරපුර දුම්කොළවලින් මුදවාලන්න කැබිනට් පත්‍රිකාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved