27 April 2024
#දේශීය

SLPP සහ SLFP සාකච්ඡා 30 වනදාට කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (09) දිනත් සාකච්ඡා පැවැත්විය. එම සාකච්ඡාවේ ඉදිරි කටයුතු ලබන 30 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියේ ඉදිරි මාසය තුළදී යම් වෙනසක් සිදු කිරීමට කටයුතු කරන බවයි. එම ආරංචි මාර්ග කියා සිටියේ බොහෝ විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවිමේ හැකියාව පවතින බවයි.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *