• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

SLT-MOBITEL PEOTV 2026 FIFA ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය ලබාගනී

5 June 2026
in දේශීය, පුවත්
SLT-MOBITEL PEOTV 2026 FIFA  ලෝක කුසලානයේ  නිල විකාශන අයිතිය ලබාගනී
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පුරෝගාමී Internet Protocol Television (IPTV) සේවාවක් මෙන්ම ප්‍රමුඛතම ඩිජිටල් විනෝදාස්වාද වේදිකාවක් වන SLT-MOBITEL PEOTV, ජාත්‍යන්තර පාපන්දු සංගමය (FIFA) සමඟ සුවිශේෂී ගිවිසුමකට එළඹෙමින් 2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල මාධ්‍ය විකාශන අයිතිය (Official Media Rights) සාර්ථකව අත්පත් කරගෙන තිබේ. මෙය ශ්‍රී ලාංකීය ක්‍රීඩා විකාශන ක්ෂේත්‍රයේ සනිටුහන් වූ දැවැන්ත මෙන්ම ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මෙම නිල අයිතිය හිමිවීමත් සමඟ, ලෝකයේ දැවැන්තම පාපන්දු සැණකෙළියේ සියලුම තරග දේශීය ක්‍රීඩා ලෝලීන් වෙත සමීප කිරීමට SLT-MOBITEL කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව රට පුරා සිටින ප්‍රේක්ෂකයන්ට PEOTV, PEO Mobile යෙදුම (App) සහ එහි සෙසු ඩිජිටල් වේදිකාවන් ඔස්සේ තරගාවලියේ උණුසුම සජීවීව අත්විඳිය හැකිය. ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩා ඉසව් උසස්ම තාක්ෂණයෙන් යුතුව ශ්‍රී ලාංකිකයන් වෙත ගෙන ඒමට SLT-MOBITEL දරන අඛණ්ඩ උත්සාහයේ සුවිශේෂී ජයග්‍රහණයක් වන මෙම විකාශනය හරහා, තරගාවලියේ සියලුම තරග True HD තාක්ෂණයෙන් යුතුව නැරඹීමට අවස්ථාව හිමිවේ. නිවසේ විසිත්ත කාමරයේ සිට මෙන්ම ගමන් බිමන් යන අතරතුරදී වුවද PEO Mobile සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ඉතා පහසුවෙන් තරග නැරඹීමට හැකිවීම පාපන්දු ලෝලීන්ට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයකි.
මෙවර 2026 FIFA ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ජුනි මස 12 වන දින නිල වශයෙන් ආරම්භ වී ජූලි මස 20 වන දින දක්වා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. ඉතිහාසයේ ප්‍රථම වතාවට රටවල් 48 ක කණ්ඩායම් සහභාගී වන මෙම මහා තරගාවලිය සමස්ත තරග 104 කින් සමන්විත වන අතර, මෙවර සත්කාරකත්වය කැනඩාව, මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රාජ්‍යයන් ත්‍රිත්වය විසින් ඒකාබද්ධව දරනු ලබයි.
Post Views: 6
Previous Post

පොහොර සහනාධාරය රුපියල් 5,000කින් ඉහළට

Next Post

දුම්කොළ සමාගමේ ලාභයෙන් රු. කෝටි ගණනක් වාර්ෂිකව විදේශයන්ට

Editor TTV News

Editor TTV News

Next Post
දුම්කොළ සමාගමේ ලාභයෙන් රු. කෝටි ගණනක් වාර්ෂිකව විදේශයන්ට

දුම්කොළ සමාගමේ ලාභයෙන් රු. කෝටි ගණනක් වාර්ෂිකව විදේශයන්ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved