• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් ළමුන්ට ස්මාර්ට් ජංගම දුරකතන තහනම් 

1 August 2018
in විදෙස්

ප්‍රංශයේ පාසල්වල ස්මාර්ට් ජංගම දුරකතන තහනම් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සදහන් කළේ එමෙන්ම ටැබ් යන්ත්‍ර වැනි වෙනත් අන්තර්ජාල සබදතා සහිත උපකරණ ද තහනම් වනු ඇති.

මෙම තහනම බලපැවැත්වෙන්නේ අවුරුදු තුනත් පහළොවත් අතර පාසල් දරුවන්ට වන අතර ප්‍රංශයේ උසස් පාසල්වල වයස අවුරුදු 15 සහ ඊට වැඩි දරුවන්ට මෙම තහනම බලපැවැත්වීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැත.

මෙම නීතිය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ මැතිවරණ පොරොන්දුවක් බවත් මෙම නව පනත 62කට 1ක් ලෙස ප්‍රංශ පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.

Post Views: 11
Previous Post

නිමල් එක්ක බෑ – සුසිල් කියයි

Next Post

1000CC නොවැඩි වාහන නිෂ්පාදනය බද්ද සංශෝධනය කරයි

editor

editor

Next Post

1000CC නොවැඩි වාහන නිෂ්පාදනය බද්ද සංශෝධනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved