27 April 2024
#දේශීය

නිමල් එක්ක බෑ – සුසිල් කියයි

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ ගමනක් යාමට නොහැකි බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ නිමල් ගමනක් යාමට සුදානම් වු බවත් එය ඔහු විසින්ම මඟ හැර දැමු බවයි.

නිමල් සිරිපාල මහතාට අගමැති සිහිනයක් ඇති කර ගත නොහැකි වන්නේ තීරණාත්මක අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ නොසිටිම ඊට හේතුව බව හෙතෙම කියා සිටියේය.

ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරනු ලබන විපක්ෂනායකවරයාට උපරිම සහය දක්වන බව ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *