• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් වයසේ සිටින දරුවන්ට වීරයෙකු වගේ පේන දුම්වැටි මාරයා:

විශාල උවදුරෙන් ළමුන් සහ දෙමාපියන් බේරා ගනිමු!

5 June 2026
in දේශීය, පුවත්
පාසල් වයසේ සිටින දරුවන්ට  වීරයෙකු වගේ පේන දුම්වැටි මාරයා:
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පාසල් වයසේ පසුවන කුඩා දරුවන් සහ නව යොවුන් වියේ පසුවන දරුවන් ඉලක්ක කර ගනිමින් දුම්වැටි විවිධ ආකර්ෂණීය ක්‍රම ඔස්සේ ඔවුන් අතර ‘වීරත්වයේ’ සංකේතයක් ලෙස පෙන්වීමට උත්සාහ කිරීම වත්මන් සමාජය මුහුණ දෙන බරපතළම උවදුරක් බවට පත්ව ඇත. චිත්‍රපට, සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් මිතුරු කල්ලි හරහා දුම්වැටි භාවිතය වීරකමක් ලෙස දරුවන්ගේ මනසට කා වැද්දීමට දුම්වැටි සමාගම් සූක්ෂ්ම ලෙස කටයුතු කරන අතර, මෙම මාරාන්තික උවදුරෙන් දරුවන් සහ දෙමාපියන් බේරා ගැනීම සඳහා වහාම පියවර ගත යුතුව තිබේ. මේ අතර, දුම්වැටි කර්මාන්තය සහ බදු මඟින් රටට විශාල ලාභයක් ලැබෙන බවට සමාජය තුළ පවතින මතය සම්පූර්ණ “බොරුවක්” බව ආර්ථික සහ සෞඛ්‍ය විද්වතුන් පෙන්වා දෙති. දුම්වැටි භාවිතය නිසා සිදුවන රෝගාබාධ සඳහා රජයට වැය කිරීමට සිදුවන අතිදැවැන්ත සෞඛ්‍ය පිරිවැය සහ ඵලදායී මිනිස් ශ්‍රමය රටට අහිමි වීම ගණනය කළ විට, ආර්ථිකමය වශයෙන් මෙය රටට කිසිදු වාසියක් නොමැති, අතිදැවැන්ත පාඩුවක් ලබන තත්ත්වයක් බව විශේෂඥයෝ වැඩිදුරටත් අවධාරණය කරති.

Post Views: 11
Previous Post

දුම්වැටි නිසා සිදුවන හානිය ජාතික මෙහෙවරට බාධාවක්…

Next Post

හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ ජයග්‍රහණයේ රහස පියා හෙළි කරයි

Editor TTV News

Editor TTV News

Next Post
හෙල්ල විසිකිරීමේ ශූර  රුමේෂ් තරංගගේ ජයග්‍රහණයේ රහස  පියා හෙළි කරයි

හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ ජයග්‍රහණයේ රහස පියා හෙළි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved