• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්!

දරුවන්ගේ වීඩියෝ සමාජ මාධ්‍යයට දාන්න එපා... AI වලින් නිරුවත් දර්ශන හදන අවදානමක්!

15 August 2026
in දේශීය, පුවත්
දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ කුඩා දරුවන්ගේ විවිධ ඉදිරිපත් කිරීම් සහ වීඩියෝ බහුලව හුවමාරු වන ප්‍රවණතාවක් දක්නට ලැබේ. දරුවන්ගේ දක්ෂතා පෙන්වීමේ අරමුණින් දෙමාපියන් සහ සමීප ඥාතීන් විසින් පවත්වාගෙන යන ගිණුම් හරහා මෙම වීඩියෝ පල කරනු ලබන අතර, ඇතැම් වීඩියෝ සඳහා විශාල නැරඹුම් වාර සහ ප්‍රතිචාර හිමිව ඇත.
දෙමාපියන් පවසන පරිදි, දරුවන්ගේ හැකියාවන් සඳහා අවස්ථාවක් ලබා දීමේ අරමුණින් මෙම වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ලබයි. ඇතැම් දරුවන්ට එමඟින් මාධ්‍ය හැදෑරීමට අවස්ථා ලැබී තිබුණද, දරුවන්ට එල්ල වන සමච්චල් සහ සෘණාත්මක ප්‍රතිචාර සම්බන්ධයෙන් දෙමාපියන් කලකිරීමට පත්ව ඇති බවද සඳහන් වේ.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු තිනුරි තිසේරා පෙන්වා දෙන පරිදි, දරුවන්ගේ පින්තූර සහ වීඩියෝ AI තාක්ෂණය භාවිතයෙන් වැරදි සහගත ලෙස යොදා ගැනීමේ අවදානමක් පවතී. ඩීප් ෆේක් වැනි තාක්ෂණයන් හරහා නිරුවත් දර්ශන නිර්මාණය කරමින් ඔන්ලයින් හිරිහැරවලට හෝ බුලි කිරීමට ඒවා භාවිත කළ හැකිය. මීට අමතරව, දරුවන්ගේ කටහඬ සහ රූප භාවිත කරමින් දෙමාපියන්ව විවිධ වංචාවලට හසු කර ගැනීමට ඉඩ ඇති අතර, කුඩා කාලයේදීම ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහ අනාගතයට බලපෑම් ඇති විය හැක.
පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය පවසන්නේ දෙමාපියන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව, බලහත්කරීත්වයකින් තොරව සහ අපරාධමය ස්වභාවයක් නොමැති නම් එවැනි වීඩියෝ පල කිරීම සම්බන්ධයෙන් විශේෂ නීතිමය පසුබිමක් නොමැති වුවද, මෙහි අවදානමක් පවතින බව දෙමාපියන් මතක තබාගත යුතු බවයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරන්නේ යහපත් චේතනාවකින් වුවද දරුවන් සමාජ මාධ්‍යවලට නිරාවරණය කිරීමේදී සැලකිලිමත් විය යුතු බවත්, ඩිජිටල් අවකාශයට මුදා හරින දේවල් සම්පූර්ණයෙන් මකා දැමීම ඉතා අපහසු බැවින් අනාගතයේදී ඒවා දරුවාට හානිකර වීමට ඉඩ ඇති බවත්ය. සෑම දෙයක්ම නීතියෙන් පාලනය කළ නොහැකි නිසා දෙමාපියන් සෑම විටම දුරදිග සිතා බලා කටයුතු කළ යුතුය.
Post Views: 0
Previous Post

ට්‍රම්ප් සහ මස්ක් අතර පැවති කටුක ආරවුල අවසන්!

Next Post

ඕස්ට්‍රේලියානු ආයෝජකයින්ගෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය නංවාලීම සඳහා නව ව්‍යාපෘති රැසකට සහාය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved