• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

AI ආදායම් සැපයුම්කරුවන් සහ සේවකයන් සමඟ බෙදාගන්නැයි දකුණු කොරියානු කම්කරු ඇමැතිගෙන් තාක්ෂණික සමාගම්වලට ඇරයුමක්

5 June 2026
in පුවත්, විදෙස්
AI ආදායම් සැපයුම්කරුවන් සහ  සේවකයන් සමඟ බෙදාගන්නැයි  දකුණු කොරියානු කම්කරු ඇමැතිගෙන්  තාක්ෂණික සමාගම්වලට ඇරයුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ වර්ධනයත් සමඟ දකුණු කොරියාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් ලබා ගන්නා දැවැන්ත ලාභාංශ, එම ආයතනවල සේවකයන් මෙන්ම සැපයුම්කරුවන් සමඟ ද බෙදාගන්නා ලෙස එරට කම්කරු අමාත්‍ය කිම් යන්ග්-හූන් මහතා ඉල්ලා සිටියි. AI ක්ෂේත්‍රයේ සිදුවන පෙර නොවූ විරූ වර්ධනය හේතුවෙන් සමාගම් ලබන අතිරික්ත ලාභය සහ සාමාන්‍ය ජනතාව අතර පවතින ආදායම් විෂමතාව තවදුරටත් පුළුල් වීමේ අවදානමක් පවතින බව ඔහු අනතුරු අඟවයි. සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් වැනි ආයතන තම ලාභ ඉලක්ක ඉක්මවා යන්නේ නම්, බදු අය කිරීමෙන් පසු ඉතිරිවන අතිරික්ත ලාභයෙන් කොටසක් සැපයුම්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන් සහ සේවකයන්ගේ සුබසාධනය සඳහා යෙදවීම පිළිබඳව සලකා බැලිය යුතු බව ඔහු වැඩිදුරටත් පවසයි.
සැම්සුන් සහ SK හයිනික්ස් වැනි සමාගම් ලබන මෙම අතිරික්ත ලාභය බෙදාහදා ගැනීම සහ විශාල සමාගම් හා කුඩා සැපයුම්කරුවන් අතර පවතින පරතරය අවම කිරීම සඳහා රජය, ව්‍යාපාරික ක්ෂේත්‍රය සහ වෘත්තීය සමිති අතර විවෘත සංවාදයක් ඇති විය යුතු බව ඇමැතිවරයා අවධාරණය කරයි. සැම්සුන් ආයතනයේ සුවිශේෂී ජයග්‍රහණ කම්කරු හා කළමනාකාරීත්වයේ කැපවීමක ප්‍රතිඵලයක් වුවද, ඊට අමතරව රටේ සැපයුම්කරුවන් 1,700කගේ දායකත්වය සහ ජල හා විදුලි වැනි දේශීය සම්පත්වල දායකත්වය ද ඊට බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙම යෝජනාව සමාජවාදී මතවාදයක් බවට ඇතැම් දේශපාලන පාර්ශ්ව චෝදනා කළද, එය සැපයුම් දාමය නැවත ශක්තිමත් කිරීමක් සහ තරඟකාරිත්වය ඉහළ නංවා අඩු ආර්ථික වර්ධන වේගයක් පවතින රටක් ලෙස දකුණු කොරියාවට අභියෝග ජය ගැනීමට ලැබෙන අවස්ථාවක් බව ඇමැතිවරයා පැහැදිලි කරයි. සැපයුම්කරුවන් සමඟ ලාභ බෙදා ගැනීම සහ කුඩා සමාගම්වල සේවකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට ආයෝජනය කිරීම මගින් වර්තමානයේ පවතින රැකියා වෙළඳපොළේ අසමතුලිතතාව අවම කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 0
Previous Post

ජාත්‍යන්තර සිසුන් බඳවා ගන්නා විශ්වවිද්‍යාල සඳහා එක්සත් රාජධානියෙන් දැඩි නීති

Next Post

විපක්ෂය හදන්නනම් සජිත්ගේ කඳට රනිල්ගේ මොළය ඕනෑ

Editor TTV News

Editor TTV News

Next Post
විපක්ෂය හදන්නනම් සජිත්ගේ කඳට  රනිල්ගේ මොළය ඕනෑ

විපක්ෂය හදන්නනම් සජිත්ගේ කඳට රනිල්ගේ මොළය ඕනෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved