• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු කොරියාවේ E-8 රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් පිටත්වීම 14 වනදා සිට යළි ඇරඹෙයි

11 April 2026
in දේශීය, පුවත්
දකුණු කොරියාවේ E-8 රැකියා  සඳහා ශ්‍රී ලාංකිකයින්  පිටත්වීම 14 වනදා  සිට යළි ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩය යටතේ සෘතුමය රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිටත් කර යැවීමේ වැඩසටහන ලබන අඟහරුවාදා (14) සිට යළි ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ මීට පෙර පැවති අක්‍රමවත් සහ නීති විරෝධී පත්වීම් හේතුවෙන් බොහෝ දෙනෙකුට මෙම අවස්ථා අහිමි වී තිබූ අතර රජයේ සෘජු මැදිහත්වීම මත නව ගිවිසුම් යටතේ මෙම වැඩසටහන යළි ක්‍රියාත්මක කරන බවයි.
මෙම නියමු ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ තරුණයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දකුණු කොරියාවේ යොන්ග්වෝල් ප්‍රදේශයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව ඇත. දැනට ශ්‍රී ලාංකිකයින් දකුණු කොරියාවේ E-9, E-7 සහ E-8 යන වීසා කාණ්ඩ යටතේ රැකියා වල නිරත වන අතර මෙම නව කණ්ඩායමට හිමිව ඇත්තේ මාස අටක කාලසීමාවක් සඳහා වූ සෘතුමය රැකියා අවස්ථාවකි.
තම කොන්ත්‍රාත් කාලය අවසන් වූ පසු අදාළ ශ්‍රමිකයින් අනිවාර්යයෙන්ම නැවත මෙරටට පැමිණිය යුතු බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එසේ නොවීම අනාගතයේදී ශ්‍රී ලාංකිකයින්ට හිමිවන රැකියා අවස්ථා අනතුරේ හෙළීමට හේතු විය හැකි බවට අනතුරු ඇඟවීය. විදේශ රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීම සඳහා රජය මේ වන විටත් විදේශ ආයතන සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 6
Previous Post

අමෙරිකාව සමඟ සාකච්ඡාවලට පැමිණි ඉරාන නියෝජිතයාගෙන් දැඩි ප්‍රකාශයක්

Next Post

අමෙරිකානු – ඉරාන සාකච්ඡා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සුබවාදී බලාපොරොත්තුවක

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකානු – ඉරාන  සාකච්ඡා සම්බන්ධයෙන්  එක්සත් ජාතීන්ගේ සංවිධානය  සුබවාදී බලාපොරොත්තුවක

අමෙරිකානු - ඉරාන සාකච්ඡා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සුබවාදී බලාපොරොත්තුවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved