• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වීරකැටිය යොවුන් සේනාංකයේ නවීන වෙඩි තැබීමේ පරාසය විවෘත වෙයි

27 March 2026
in දේශීය, පුවත්
වීරකැටිය යොවුන් සේනාංකයේ  නවීන වෙඩි තැබීමේ පරාසය විවෘත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ තරුණ තරුණියන්ගේ සහ පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින්, වීරකැටිය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන ලද නවීන වෙඩි තැබීමේ පරාසය (Shooting Range) අද (27) නිල වශයෙන් විවෘත කරන ලදී. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙම නව පහසුකම මගින් වෙඩි තැබීමේ ක්‍රීඩාවට උනන්දුවක් දක්වන තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හේන්නායක, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පල සහ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ගමගේ මහතා සඳහන් කළේ, රජය ක්‍රීඩා ක්ෂේත්‍ර කිහිපයකට පමණක් සීමා නොවී සියලුම ක්‍රීඩා ඉසව් සඳහා සම අවස්ථා ලබා දීමට කටයුතු කරන බවයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමේ පුහුණු අවස්ථා මෙරට තුළම ව්‍යාප්ත කිරීම රජයේ අරමුණ බව හෙතෙම පෙන්වා දුන්නේය. උත්සවය අතරතුරදී එම මධ්‍යස්ථානයේ පුහුණුව සාර්ථකව නිම කළ තරුණ තරුණියන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු විය.
Post Views: 3
Previous Post

මඩකලපුවේ අමානුෂික ඝාතනයට එරෙහිව යුක්තිය පතා දැවැන්ත විරෝධතාවක්

Next Post

සපුගස්කන්දේදී රුපියල් කෝටි 5ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු කොටු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සමගි ජන බලවේගයේ  ප්‍රබල පුරුකක් හදිසියේම ගැලවී යයි  රත්මලානෙන් ඇසෙන මේ  අසුබ ආරංචිය කුමක්ද

24 April 2026
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට  එල්ල වූ මරු පහර “සාගරිකා” පීලි පැනීමෙන්  මගීන් දැඩි අසීරුතාවයක

අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් සහ  තමන්ට එරෙහි විශ්වාසභංගයට අග්‍රාමාත්‍ය  හරිනි අමරසූරිය දුන්  නොබියව දුන් පිළිතුර මෙන්න

රුපියලේ අගය තවත් පහළට

රුපියලේ අගය තවත් පහළට

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමගි ජන බලවේගයේ  ප්‍රබල පුරුකක් හදිසියේම ගැලවී යයි  රත්මලානෙන් ඇසෙන මේ  අසුබ ආරංචිය කුමක්ද

සමගි ජන බලවේගයේ ප්‍රබල පුරුකක් හදිසියේම ගැලවී යයි රත්මලානෙන් ඇසෙන මේ අසුබ ආරංචිය කුමක්ද

24 April 2026
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට  එල්ල වූ මරු පහර “සාගරිකා” පීලි පැනීමෙන්  මගීන් දැඩි අසීරුතාවයක

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට එල්ල වූ මරු පහර “සාගරිකා” පීලි පැනීමෙන් මගීන් දැඩි අසීරුතාවයක

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved