ස්පඤ්ඤයේ හි නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවලට ක්ෂණිකව ගංවතුර ගලා ඒම හේතුවෙන් කාරය පාරට ගසාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රදේශවල නිවාස රැසකට මේ වන විට හානි සිදුව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙතෙක් ජිවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.