• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කලහකාරී හැසිරීම හේතුවෙන් මන්ත්‍රී චාමර සම්පත් සභා ගැබෙන් ඉවත් කෙරෙයි

කථානායකගෙන් තද තීරණයක්

20 May 2026
in දේශීය, පුවත්
කලහකාරී හැසිරීම හේතුවෙන්  මන්ත්‍රී චාමර සම්පත්  සභා ගැබෙන් ඉවත් කෙරෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු සභා ගැබෙන් (Chamber) ඉවත් කිරීමට කථානායක ජගත් වික්‍රමරත්න මහතා පියවර ගෙන තිබේ. කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත සෘජුවම උපදෙස් ලබාදෙමින් දැනුම් දී ඇත්තේ මන්ත්‍රීවරයාව සභා ගැබෙන් පිටතට රැගෙන යන ලෙසයි.
තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනමක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් පාර්ලිමේන්තුව තුළ මතු කරමින් චාමර සම්පත් දසනායක මහතා අදහස් දැක්වීමට උත්සාහ කළ අතර, ඊට කථානායකවරයා සහ සභානායකවරයා විරෝධය පළ කිරීමත් සමඟ සභාව තුළ දැඩි නොසන්සුන්තා ඇති විය. එහිදී කථානායකවරයාගේ නියෝග සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග නොතකමින් මන්ත්‍රීවරයා දිගින් දිගටම සභා ගර්භය තුළ කලහකාරී සහ නොසන්සුන් අන්දමින් හැසිරීම හේතුවෙන් සභාවේ විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් කථානායකවරයා විසින් මෙම දැඩි තීරණය ගනු ලැබීය.
Post Views: 9
Previous Post

තමන්ට පැනවූ විදෙස් ගමන් තහනම ගැන චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී කතා කරයි

Next Post

ජපානයට රිච්ටර් මාපකයේ 5.9ක ප්‍රබල භූ කම්පනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved