• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගි‌තෙල්වලට විශේෂ වට්ටම් රැසක්

25 March 2021
in ව්‍යාපාර
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ගෘහස්ථ කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන අප්‍රේල් 30 වනදා දක්වා Keels සුපිරි වෙළඳ සැල් සහ දිවයින පුරා තෝරා ගත් සිල්ලර වෙළඳ සැල් හරහා පැල්වත්ත බටර් සහ ගිතෙල් සඳහා විශේෂ වට්ටම් ලබා දෙයි.

එමගින් අලුත් අවුරුද්දේ කෑම මේසය වඩාත් රසවත් කරමින් පාරිභෝගිකයින්ට උත්කර්ෂවත් අන්දමින් එය සැමරීමට අවස්ථාව උදාකර දෙයි.

 පවුලේ උදවිය, මිතුරන් සහ ආදරණීයයන් සමඟ එකට එක්ව සතුටින් කාලය ගත කිරීමට ශ්‍රී ලාංකිකයින් මෙම අවුරුදු සමය පැමිණෙන තෙක් බලා සිටී. එම කාලය තවත් විචිත්‍රවත් කිරීමට පැල්වත්ත සමාගම සිය ගිතෙල් සහ බටර් නිෂ්පාදන වලින් 10% ක වට්ටමක් තෝරාගත් සුපිරි වෙළඳ පොල සහ සිල්ලර වෙළද සැල් හරහා ලබා දෙයි. පැල්වත්ත සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී දැඩි තත්ත්ව ප්‍රමිතීන් අනුගමනය කරන අතර කල් තබා ගැනීම සඳහා කෘතීම කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය එකතු නොකරයි. එබැවින් පැල්වත්ත නිෂ්පාදන බාල මහළු කොයි කාටත් සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනයක් ලෙස සැලකිය හැකිය.

මෙම අවුරුදු දීමනාව පිළිබඳව අදහස් දක්වන සුපිරි වෙළද සැල් භාර නව්‍ය වෙළඳ කළමනාකාර චමින්ද පතිරණ මහතා මෙසේ පැවසීය. “මෙම අවරුදු සමය තුළ වැඩිම ඉල්ලුමක් පවතින අපගේ නිෂ්පාදන සඳහා සුවිශේෂී වට්ටම් ලබා දීමට ලැබීම ඇත්තෙන්ම භාග්‍යයක්. අපගේ නිෂ්පාදන වල අසමසම ගුණාත්මකභාවය සහ මිල අපගේ පාරිභෝගිකයින්ට විශාල සහනයක් සේම කිරි ගොවි ප්‍රජාව වෙත පැල්වත්ත සමාගමේ ඇති සහයෝගය ද එමගින් පුළුල් කෙරෙනවා. එම නිසා මෙම ක්‍රියාවලිය මගින් අපගේ පාරිභෝගිකයන්ට මෙන්ම කිරි ගොවි ප්‍රජාව වෙත විශාල මෙහෙවරක් සිදුවන බවට අප විශ්වාස කරනවා.”

දේශීයව ලබාගත් කිරි මේදය භාවිතා කරමින්, ඉහළ පෝෂ්‍ය පදාර්ථ හා සෞඛ්‍ය සම්පන්න පැල්වත්ත බටර්, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොර නැවුම් කිරි මේදයෙන් නිපදවීම ඇතුළු බොහෝ හේතුන් මත එම බටර් ස්වභාවික බටර් ලෙසින් සැලකේ . බටර්වල නැවුම් කිරි මේදය 4-5% ක් පමණ අඩංගු වන අතර බටර් නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී මේද ප්‍රතිශතය වර්ධනය වේ. එහිදී පැල්වත්ත මේද ප්‍රතිශතය පාලනය කිරීම සඳහා ස්ථාවර සැකසුම් ක්‍රියාවලියක් භාවිතා කරන අතර එමගින් ස්වභාවික මේද ප්‍රතිශතය නියමිත ප්‍රමිතීන්ට අනුව පාලනය කිරීම නිසා එම බටර් ස්වභාවික බටර් ලෙස සැලකීමට එයද හේතු වේ.

පැල්වත්ත සමාගමේ නිෂ්පාදන, බොහෝ ප්‍රමුඛ පෙළේ තරු හෝටල්වල මුළුතැන්ගෙයි ආහාර සැකසීම් සඳහා භාවිතා කරයි. ආගන්තුක සත්කාර කර්මාන්තයට සපයනු ලබන නිෂ්පාදන පරාසයන් අතර, පැල්වත්ත ගිතෙල් තායිලන්ත, ඉන්දියානු, ඉන්දුනීසියානු, මැද පෙරදිග සහ මැලේසියානු ආහාර සකස් කිරීම සඳහා යොදා ගනී.

Post Views: 31
Previous Post

ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට කිසිවෙකුට අවසර දී නෑ – ජනපති

Next Post

විගමනික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට හෝටල් වෙන් කර ගැනීම අරඹයි – ඇමැති නිමල්

editor

editor

Next Post

විගමනික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට හෝටල් වෙන් කර ගැනීම අරඹයි - ඇමැති නිමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

4 September 2026
American Premium Waterට  සම්මාන 4ක්!

American Premium Waterට සම්මාන 4ක්!

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved