• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක්

14 April 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුද්ද වෙනුවෙන්  බන්ධනාගාර රැඳවියන්ට  අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් සඳහා සිය ඥාතීන් හමුවීමට විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ අප්‍රේල් 13 සහ 14 යන දෙදින තුළ මෙම විශේෂ අමුත්තන් බැලීමේ අවස්ථාව විවෘත කර ඇති බවයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උපදෙස් මත දිවයිනේ සියලුම බන්ධනාගාර වෙත මෙම පහසුකම ක්‍රියාත්මක වේ.
මෙම විශේෂ අවස්ථාව යටතේ රැඳවියන්ගේ ඥාතීන්ට එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි සකස් කළ ආහාර හෝ රසකැවිලි පාර්සලයක් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ලබාදීමට අවසර හිමිවෙයි. අවුරුදු උදාවත් සමඟ බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්ට සිය පවුලේ සාමාජිකයන් සමඟ සබඳතා පවත්වා ගැනීමට සහ මානුෂීය අවශ්‍යතා සපුරා ගැනීමට මෙමගින් ඉඩ සැලසේ.
Post Views: 2
Previous Post

වොෂින්ටනයේ පැවැත්වෙන ඊශ්‍රායල – ලෙබනන සාකච්ඡා වහාම අවලංගු කරන ලෙස හිස්බුල්ලා නායකයාගෙන් බලපෑම්

Next Post

NBA Ben 10 වෙඩි තැබීමෙන් පසු NBA YoungBoy ‘යුද්ධ ප්‍රකාශ කළාද සමාජ මාධ්‍ය කැළඹූ පුවත

Editor TTV News

Editor TTV News

Next Post
NBA Ben 10 වෙඩි තැබීමෙන් පසු  NBA YoungBoy ‘යුද්ධ ප්‍රකාශ කළාද සමාජ මාධ්‍ය කැළඹූ පුවත

NBA Ben 10 වෙඩි තැබීමෙන් පසු NBA YoungBoy 'යුද්ධ ප්‍රකාශ කළාද සමාජ මාධ්‍ය කැළඹූ පුවත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුර්කියේ පාසලක සිදුවූ  වෙඩි තැබීමකින් 16 දෙනෙකුට  තුවාල

තුර්කියේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 16 දෙනෙකුට තුවාල

14 April 2026
තාක්ෂණික ක්ෂේත්‍රයේ  රැකියා කප්පාදුව උග්‍ර වෙයි

තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා කප්පාදුව උග්‍ර වෙයි

14 April 2026
ඉශ්‍රායලයට අවි අලෙවිය  නැවැත්වීමට බලකරමින්  නිව්යෝර්ක්හි පැවැති  විරෝධතාවයේදී සියයකට ආසන්න පිරිසක්  අත්අඩංගුවට

ඉශ්‍රායලයට අවි අලෙවිය නැවැත්වීමට බලකරමින් නිව්යෝර්ක්හි පැවැති විරෝධතාවයේදී සියයකට ආසන්න පිරිසක් අත්අඩංගුවට

14 April 2026
චීන එවර්ග්‍රෑන්ඩ් නිර්මාතෘ  හුයි කා යාන්  වංචා චෝදනාවලට වරදකරු බව පිළිගනී

චීන එවර්ග්‍රෑන්ඩ් නිර්මාතෘ හුයි කා යාන් වංචා චෝදනාවලට වරදකරු බව පිළිගනී

14 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විකුණුම් පහත වැටීම නිසා  ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන  LVMH අර්බුදයක

විකුණුම් පහත වැටීම නිසා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන LVMH අර්බුදයක

14 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි අනතුරුවලින්  දරුවන් ආරක්ෂා කරගන්නා  ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

උත්සව සමයේ ගිනිකෙළි අනතුරුවලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved