• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා රෝගීන් සමාජගතවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව විශේෂඥ වෛද්‍ය අනිල් කියයි

31 July 2020
in දේශීය

කොරෝනා රෝගීන් පොකුරු හරහා ඇතිවන රෝගීන් හමුවීමේ සම්භාවිතාවක් තිබුණ ද එය සමාජගතවීම වැළැක්වීම සඳහා සඳහා අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් අංශ වලින් ගනිමින් සිදු කරගෙන යනු ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත ඊයේ (30) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙක් කොවිඩ් 19 වෛරසය ආසාදිතයකු ලෙස ඊයේ රාත්‍රියේ හමුවු බවයි.

එසේම මීට පෙර කන්දකාඩු රෝගියකුගේ පවුලේ ඥාතීන් වන ලංකාපුර පවුල් දෙකක පුද්ගලයින් කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයින් බවට පත් වූ බවත් එම තැනැත්තා එම පවුලක අයෙකුව ආශ්‍රය කර ඇති බව තමයි හෙළිවන ඇති බව හෙතෙම පැවසිය.

කොහොම වුණත් මෙම තත්වය මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ඊට යාබදව තිබෙන ප්‍රාදේශීය සභාවේත් සැලකිය යුතු පිරිසක් PCR පරීක්ෂණ වලට ලක් කරන අතරම ඒ අයව නිරෝධායනයට ලක් කරන බව ඔහු කියා සිටියේය. එමෙන්ම ඊයේ රාත්‍රියේම 325 කට අධික සංඛ්‍යාවකගේ PCR පරීක්ෂණ සඳහා පටල ගැනීම සිදු කර ඇති අතර මේ සියලු දෙනාම නිරෝධායනයට ලක් වන්නන් වේ. ඔවුන් ගෘහස්ත නිරෝධායනයට ලක් කරනු ඇත.

එහිදී අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය ” මේ අවස්ථාව වන විට ඇත්තෙන්ම එම ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පණවා නැහැ. ඒ කටයුතු සාමාන්‍ය පරිදි කෙරෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, බුද්ධි සේවා එම රෝගියාගේ ආශ්‍රිතයින් සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා. අපට හෙට දිනය වන විට මෙම සිදුකරන PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබුණු පසු මෙම තත්වය කෙසේද යන්න මැනබැලීමට පුළුවන්. කෙසේ වෙතත් අප කලින් කියූ පරිදි මේ ආකාරයට කලින් පැවති පොකුරු හරහා ඇතිවන රෝගීන් හමුවීමේ සම්භාවිතාව තිබෙනවා. නමුත් එසේ හමුවන රෝගීන් හරහා රෝගය සමාජගතවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් අංශ වලින් ගනිමින් සිදු කරගෙන යනු ලබන බවත් ප්‍රකාශ කිරීමට කැමතියි.

 

Post Views: 12
Previous Post

පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්

Next Post

මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගය අපි නිර්මාණය කරනවා – ඇමැති විමල් කියයි

editor

editor

Next Post

මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගය අපි නිර්මාණය කරනවා - ඇමැති විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved