• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍ය විජිත හේරත් අග්‍රාමාත්‍ය ධූරයට පත්වන බවට දේශපාලන කවයන් තුළ කතාබහක්

11 July 2026
in දේශීය, පුවත්
අමාත්‍ය විජිත හේරත් අග්‍රාමාත්‍ය ධූරයට පත්වන බවට දේශපාලන කවයන් තුළ කතාබහක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉදිරියේදී රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වනු ඇති බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වෙමින් පවතින බව සති අන්ත ‘අරුණ’ පුවත්පත උපුටා දක්වමින් වාර්තා වේ. පසුගිය සතියේ ගාල්ලේ පැවැති ප්‍රභූ විවාහ මංගල්‍ය උත්සවයකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා එකම මේසයක අසුන්ගෙන සිට ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා දීර්ඝ වේලාවක් රහස් සාකච්ඡාවක (සතරකන්මන්ත්‍රණයක) නිරත වී තිබේ.
එම අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු විසින් “ඔබ ලබන වසරේ අගමැති වන බවට ආරංචියක් තිබෙනවා” යැයි විමසූ ප්‍රශ්නයට, අමාත්‍යවරයා සිනාසෙමින් “ඇයි ලබන අවුරුද්දේ, මේ අවුරුද්දේම පුළුවන්” යනුවෙන් සිනහමුසු මුහුණින් පිළිතුරු දී ඇත. මේ අතර, මෙරට පිහිටි බටහිර තානාපති කාර්යාලවල රාජ්‍ය තාන්ත්‍රිකයන් ද ඉදිරියේදී රජයේ අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන් අභ්‍යන්තර දේශපාලන සටනක් නිර්මාණය වනු ඇති බවට අනුමාන කරමින් සාකච්ඡා කර ඇති බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 7
Previous Post

සංගීත ක්ෂේත්‍රයේ අමරණීය හඬ නිහඬ වේ

Next Post

ලෝක ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියූ ගංගුලි, පීටර්සන් සහ අංජුම් ICC Hall of Fame ගෞරව සාමාජිකත්වයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved