27 April 2024
#ව්‍යාපාර

ස්ප්‍රීන් ඇන්ඩ් සමර් නවතම ශාලාව කිරිබත්ගොඩදී වීවෘත කෙරේ

ස්ප්‍රීන් ඇන්ඩ් සමර් නවතම ශාලාව පසුගිය 18 වනදා කොලින් රොඩිගු මහතා සහ ශ්‍යාමලි විජේගුණවර්ධන මහත්මිය විසින් කිරිබත්ගොඩ නගරයේදී වීවෘත කෙරේ. මෙම විලාසිතාගාරය මහල් හතරින් සමන්විත වේ.

එම අවස්ථාවේදී ශ්‍යාමලි විජේගුණවර්ධන මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ දිවයින පුරා සිටින පාරිභෝගිකයි හට ස්ප්‍රීන් ඇන්ඩ් සමර් දීප ව්‍යාප්ත කිරීමේ සැලසුමක් ඇති බවයි.

එසේම තමා ඉතා කුඩා තැනක සිට ආරම්භ කල මෙම ව්‍යාපාරය මේ වන විට රටේ ජනප්‍රිය මට්ටමකට පැමිණිමට සියළු දෙනාගෙම සහයෝගය ලැබුණු බව ඇය මෙහිදී කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *