රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පтына සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව පවසයි. නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවත්, එය ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුව තුළ සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම තුළින් වැඩිදුරටත් ඉල්ලා ඇත.
















