• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

26 වන අපනයනකරුවන්ගේ සංසදය සාර්ථකව පැවැත්වේ

20 August 2026
in දේශීය, පුවත්
26 වන අපනයනකරුවන්ගේ  සංසදය  සාර්ථකව පැවැත්වේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද 26 වන අපනයනකරුවන්ගේ සංසදය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝස්තු 19) එම මණ්ඩල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. අපනයනකරුවන්ට තම ව්‍යාපාරික ගැටළු ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත සෘජුව ඉදිරිපත් කර ප්‍රායෝගික විසඳුම් ලබාගැනීම සඳහා මෙය වැදගත් වේදිකාවක් විය.
අපනයන ක්ෂේත්‍රයේ පවතින බාධා සරල කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය උපරිම සහය ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, අපනයනකරුවන්ගේ ගැටලු කොළඹට පමණක් සීමා නොවී, පළාත් මට්ටමින් විසඳීමට කටයුතු යොදා ඇත. රජයේ මූලික ඉලක්කය අපනයනකරුවන්ගේ සංඛ්‍යාවට වඩා අපනයන පරිමාව ඉහළ නැංවීමයි. ග්‍රාමීය නිෂ්පාදකයින්ට ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමට අවශ්‍ය තාක්ෂණය සහ පහසුකම් ලබා දීමටද පියවර ගැනේ.
ජාතික අපනයන සංවර්ධන සැලැස්මට අනුව 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක් ලබා ගැනීම රජයේ අපේක්ෂාවයි. 2025 වසරේදී ඩොලර් බිලියන 17.3ක වාර්තාගත අපනයන අගයක් අත්කර ගෙන ඇති අතර, 2026 වසර සඳහා ඩොලර් බිලියන 19ක ඉලක්කයක් හඹා යයි. මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු වාණිජ මණ්ඩල නියෝජිතයන් සහ අපනයනකරුවන් රැසක් සහභාගී වූහ.
Post Views: 12
Previous Post

ඉරානයේ මිත්‍ර පාක්ෂිකයින්ට ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්…

Next Post

විවාහ පොරොන්දුවෙන් අපයෝජන කළ අක්කරෙයිපත්තුවේ හිටපු නගරාධිපතිව පොලිස් පරීක්ෂක දයානි ගමගේ විසින් අත්අඩංගුවට ගනී!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved