• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෑම පුරවැසියකුටම පිරිසුදු පානීය ජලය ලබාදීම ජාතික අරමුණක්

විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

22 July 2026
in දේශීය, පුවත්
සෑම පුරවැසියකුටම  පිරිසුදු පානීය ජලය ලබාදීම  ජාතික අරමුණක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි දශකයේ සෑම පුරවැසියකුටම ආරක්ෂිත, පිරිසුදු සහ ස්වාභාවිකව තිරසර පානීය ජලය ලබාදීම උපායමාර්ගික ජාතික අරමුණක් විය යුතු බව විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) එක්ව කොළඹ රාමඩා හෝටලයේදී සංවිධානය කරන ලද ‘සමස්ථානික පාදක ස්කන්ධ ආකෘතිකරණය සහ කෘත්‍රිම පුනර්ජනන ක්‍රියාමාර්යන්හි සඵලතාව ඇස්තමේන්තු කිරීම’ පිළිබඳ කලාපීය පුහුණු පාඨමාලාවේ සමාරම්භක සැසියට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
භූගත ජලයේ රහස් අවබෝධ කර ගැනීම සඳහා ජල විද්‍යාවේ සමස්ථානික තාක්ෂණය මුළු ලෝකයේම බහුලව භාවිත වන අතර, කෘත්‍රිම භූගත ජල පුනර්ජනනයේ කාර්යක්ෂමතාව අධ්‍යයනය කිරීම සඳහා මෙය ප්‍රධාන ඵලදායී මෙවලමකි.
උතුරු මැද පළාත ඇතුළු වියළි කලාපයේ පවතින නිදන්ගත වකුගඩු රෝගයේ (CKDu) ව්‍යාප්තිය පානීය ජලයේ ගුණාත්මකභාවය සමඟ දැඩි ලෙස සම්බන්ධ වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ‘ප්‍රති ආසෘති’ (Reverse Osmosis – RO) ජල පිරිපහදු පද්ධති මත පමණක්ම ඉදිරියේදී යැපෙන්නට නොහැකි බවත්, මේ සඳහා ස්ථිර විසඳුමක් ලෙස ආරක්ෂිත සහ පිරිසුදු පානීය ජලය ලබාදීම ජාතික අරමුණක් විය යුතු බවත් අවධාරණය කළේය.
ආසියා-පැසිෆික් කලාපීය සාමාජික රටවල නියෝජිතයන්, ජාත්‍යන්තර විශේෂඥයන් මෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
Post Views: 5
Previous Post

කොස්ගොඩ ඉඩමක වළදමා තිබූ ගිනි අවි සහ බෝම්බ සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Next Post

ඩෙංගු අවදානම තවත් සති දෙක තුනක් පවතීවි

Editor TTV News

Editor TTV News

Next Post
සෑම පුරවැසියකුටම  පිරිසුදු පානීය ජලය ලබාදීම  ජාතික අරමුණක්

ඩෙංගු අවදානම තවත් සති දෙක තුනක් පවතීවි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved