• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසස් පෙළ (2025) ප්‍රතිඵල නිකුත් වෙයි

176,527කට විශ්වවිද්‍යාල වරම්

1 April 2026
in දේශීය, පුවත්
උසස් පෙළ (2025) ප්‍රතිඵල  නිකුත් වෙයි
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter
2025 වසරේ පැවැති අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මේ වන විට විභාග දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලයට මුදාහැර තිබේ. මෙවර විභාගය සඳහා සමස්ත අපේක්ෂකයින් 281,810 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත්, විවිධ විභාග අක්‍රමිකතා හේතුවෙන් අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප්‍රතිඵල පිළිබඳව සෑහීමකට පත් නොවන අපේක්ෂකයින්ට ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට ද අවස්ථාව සලසා දී තිබේ. ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 06 වනදා සිට අප්‍රේල් මස 22 වනදා දක්වා කාලය තුළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට (Online) පමණක් නැවත සමීක්ෂණ අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. සියලුම අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන doenets.lk හෝ results.exams.gov.lk වෙත පිවිසීමෙන් තම ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකි බව දන්වා සිටියි.
Post Views: 24
Previous Post

හයිටි රාජ්‍යයේ පාස්කු උත්සවයක් ලේ විලක් වෙයි

Next Post

අමෙරිකානු සමාගම්වලට අත තැබුවහොත් ප්‍රතිවිපාක දරුණුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ට්‍රම්ප් සහ පුටින් අතර  විනාඩි 90ක  තීරණාත්මක දුරකථන සංවාදයක්

30 April 2026
අපනයන වෙළෙඳපොළ  විවිධාංගීකරණයට  ආසියානු සංවර්ධන බැංකුවෙන්  ඩොලර් මිලියන 100ක ආධාරයක්

මුදල් ලේකම් කමිටුවට නොපැමිණීම  වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් දඬුවම් දිය හැකි බවට  ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන්  නිවේදනයක්

ජිනීවාහි 26 වැනි කවුන්සිල රැස්වීමේදී  ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකත්වයේ කැපවීම  යළි තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප් සහ පුටින් අතර  විනාඩි 90ක  තීරණාත්මක දුරකථන සංවාදයක්

ට්‍රම්ප් සහ පුටින් අතර විනාඩි 90ක තීරණාත්මක දුරකථන සංවාදයක්

30 April 2026
අපනයන වෙළෙඳපොළ  විවිධාංගීකරණයට  ආසියානු සංවර්ධන බැංකුවෙන්  ඩොලර් මිලියන 100ක ආධාරයක්

අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ආධාරයක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved