• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IAEA ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය අක්තපත්‍ර භාර දෙයි

27 July 2026
in දේශීය, පුවත්
පලස්තීනයේ නැබ්ලස් සහ  ශ්‍රී ලංකාව අතර  වෙළෙඳ-ආර්ථික සබඳතා  තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතায়තනයේ (IAEA) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති ලෙස පත්වූ දයානි මෙන්ඩිස් මහත්මිය, ඔස්ට්‍රියාවේ වියනා නුවර පිහිටි එම නියෝජිතායතන මූලස්ථානයේදී එහි අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් මරියානෝ ග්‍රොසි (Rafael Mariano Grossi) මහතා වෙත සිය අක්තපත්‍ර නිල වශයෙන් භාර දී තිබේ.
මෙම අවස්ථාවට ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක මහේෂ් ගුණවර්ධන සහ උපදේශිකා නීතා චන්ද්‍රසේන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
තානාපතිනි මෙන්ඩිස් මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පිරිනමමින්, 1957 වසරේ සිට ශ්‍රී ලංකාව සහ පරමාණුක බලශක්ති නියෝජිතායතනය අතර පවතින දීර්ඝකාලීන සබඳතාව පිළිබඳව කරුණු පැහැදිලි කළාය.
විශේෂයෙන්ම මානව සෞඛ්‍ය සහ කෘෂිකර්මය යන ක්ෂේත්‍රයන්හි තාක්ෂණික සහයෝගිතා වැඩසටහන් යටතේ නියෝජිතායතනය ලබා දෙන සහාය පිළිබඳව ඇය සිය ස්තූතිය පුද කළාය.
පිළිකා ප්‍රතිකාර සඳහා ලබාදෙන අඛණ්ඩ සහය සහ PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීම අගය කළ අධ්‍යක්ෂ ජනරාල් ග්‍රොසි මහතා, ශ්‍රී ලංකාවට අවශ්‍ය අමතර සහය ලබාදීමටත්, දෙපාර්ශ්වය අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් නියෝජිතායතනය සූදානම් බව අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

පලස්තීනයේ නැබ්ලස් සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ-ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය

Next Post

සාකච්ඡා සඳහා ඉඩ ලබා දීම පිණිස ඉරානයට එල්ල කළ ප්‍රහාර තාවකාලිකව නතර කර ඇත ඇමරිකානු තානාපති පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved