• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුරාවිද්‍යා ස්ථාන 1000 ක් සංරක්ෂණයට උරුමයට ජීවයක් ජාතික වැඩසටහන ඇරඹෙයි

25 August 2026
in දේශීය, පුවත්
පුරාවිද්‍යා ස්ථාන 1000 ක් සංරක්ෂණයට උරුමයට ජීවයක් ජාතික වැඩසටහන ඇරඹෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ ‘උරුමයට ජීවයක්’ වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන 1,000 ක් සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් ස්ථාන 100 ක කටයුතු මේ වසරේදී සිදුකරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගේදර දිසානායක මහතා පවසයි.
ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමකින් යුතු රිටිගල, මානෑව කන්ද, අරන්කැලේ සහ මාලිගාතැන්න යන බෞද්ධ භාවනාරාම හතර යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ මූලික පියවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආරම්භ කර ඇත. දැනටමත් මෙම ස්ථාන තාවකාලික ලැයිස්තුවට (Tentative List) ඇතුළත් කර ඇති අතර, 2028/2029 වසර වන විට නිල වශයෙන් ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂිතය. මීට අදාළ මූලික ඇගයීම් වාර්තාව සැප්තැම්බර් මාසයේදී භාරදීමට නියමිත අතර, සම්බන්ධීකරණ කටයුතු ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා ප්‍රමුඛ කණ්ඩායම මෙහෙයවනු ලබයි.
දැනට ශ්‍රී ලංකාවේ ස්ථාන 8 ක් (සංස්කෘතික උරුම 6 ක් සහ ස්වාභාවික උරුම 2 ක්) යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත්ව ඇත.
Post Views: 4
Previous Post

පැරිස් නුවර අසල Dragon Ball Z තේමා උද්‍යානයක් ඉදිකිරීමට ප්‍රංශය සහ සෞදි අරාබිය අතර ගිවිසුමක්

Next Post

ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ යුරෝපයේ විදුලි වාහන අලෙවිය සීඝ්‍රයෙන් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ යුරෝපයේ විදුලි වාහන අලෙවිය සීඝ්‍රයෙන් ඉහළට

ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ යුරෝපයේ විදුලි වාහන අලෙවිය සීඝ්‍රයෙන් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved