• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හුස්මෙන් හුස්මක් විරුතුරු සෙවණ පැළ සිටුවීමේ වැඩසටහන අම්පාරෙන් ඇරඹෙයි

31 May 2026
in දේශීය, පුවත්
හුස්මෙන් හුස්මක් විරුතුරු සෙවණ පැළ සිටුවීමේ වැඩසටහන අම්පාරෙන් ඇරඹෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන “හුස්මෙන් හුස්මක් විරුතුරු සෙවණ” වැඩසටහන යටතේ පැළ සිටුවීමේ විශේෂ වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කයේ එරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉරක්කාමම් වැව අසලදී පවත්වා තිබේ.
මෙම සමාරම්භක උත්සවය අම්පාර දිසාපති අනුපම මංගල වික්‍රමාරච්චි සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් දිලුප බංඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සර්ව ආගමික වතාවත් පැවැත්වීමෙන් සහ මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර, චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීම ද මෙහිදී සිදු කෙරිණි. අනතුරුව අම්පාර දිසාපතිවරයා විසින් පැළයක් රෝපණය කරමින් මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවට නාවික හමුදාවේ ගිනිකොණ දිග ආඥාපති නිමල් රණසිංහ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අම්පාර අණදෙන නිළධාරි ගෘෘප් කපිතාන් ප්‍රභාත් ඇලෙක්සෙන්ඩර්, අම්පාර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත බංඩාර කස්තුරිආරච්චි මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ කලාප අණදෙන නිළධාරි පොලිස් අධිකාරි කේසර රත්නවිර යන උසස් නිලධාරීහු ද එක්වෙමින් රුක් රෝපණය සඳහා දායකත්වය දැක්වූහ. යුද්ධයේදී මියගිය තම පුතුන් වෙනුවෙන්, මෙම අවස්ථාවට සහභාගි වූ රණවිරු ඥාතීන් විසින් මෙම භූමියේ පැළ රෝපණය කිරීම විශේෂත්වයක් විය.
මෙම සුවිශේෂී රුක් රෝපණ වැඩසටහන ශ්‍රී ලංකා යුද හමුදාවේ 241 බල සේනාධිපති බ්‍රිගේඩියර් සුදත් දිසානායක සහ 24 සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් බන්දුල රත්නායක යන මහත්වරුන් විසින් සංවිධානය කර තිබුණි.
Post Views: 10
Previous Post

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් තවත් ඩොලර් මිලියන 1.3කට අධික ආධාර

Next Post

අපි බෝම්බයක්වත් දැකලා නෑ වෙන රටක යුද්දේ කියලා ආණ්ඩුව තෙල් මිල වැඩි කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
අපි බෝම්බයක්වත් දැකලා නෑ වෙන රටක යුද්දේ කියලා ආණ්ඩුව තෙල් මිල වැඩි කරනවා

අපි බෝම්බයක්වත් දැකලා නෑ වෙන රටක යුද්දේ කියලා ආණ්ඩුව තෙල් මිල වැඩි කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved