• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් වැඩසටහන යටතේ බදුල්ලේ පවුල් 150කට නිවාස ආධාර

31 July 2026
in දේශීය, පුවත්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 150ක් සඳහා නිවාස ආධාර හිමිකම් චෙක්පත් ප්‍රදානය කිරීම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 257ක් වෙන් කර ඇති අතර, එහි පළමු අදියර ලෙස පවුල් 150ක් සඳහා මෙලෙස චෙක්පත් ප්‍රදානය කෙරිණි. එක් නිවසක් වර්ග අඩි 550කින් සමන්විත වන අතර, සාලයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් යුක්තය. රජය විසින් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍යාධාරයක් ලබාදෙන අතර, ඉතිරි ලක්ෂ 10ක වටිනාකම ද්‍රව්‍ය හා ශ්‍රම දායකත්වය ලෙස ප්‍රතිලාභීන් විසින් සපයනු ලැබේ.
ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ස්ථාවර නිවාස හිමිකමක් ලබාදීම අරමුණු කරගත් මෙම වැඩසටහන යටතේ, 2026 වසර සඳහා දිවයින පුරා නිවාස 9,418ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
Post Views: 9
Previous Post

දැඩි නියඟය හේතුවෙන් විල්පත්තු ජාතික උද්‍යානයට බලපෑම්

Next Post

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට

චීන ආක්‍රමණික තර්ජනය හමුවේ ඩ්‍රෝන යානා 210 000ක් මිලදී ගැනීමට තායිවානය සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

26 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved