27 April 2024
#ක්‍රීඩා

බටහිර ඉන්දිය කොදෙව් පරදා ශ්‍රී ලංකාව ජය ගනි

බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

කඩුලු 05ක ජයක් හිමි කර ගනිමින්ත Road Safety World Series ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති අතර පළමුව පන්දුවර පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 157ක් රැස්කළේය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 160ක් රැස් කරමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *