• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඩොලරයට නිල නොවන පාලන මිලක් මහ බැංකුව IMF කොන්දේසි උල්ලංඝණය කළ බවට කීර්ති තෙන්නකෝන්ගෙන් චෝදනාවක්

24 May 2026
in පුවත්, විදෙස්
ඩොලරයට නිල නොවන පාලන මිලක් මහ බැංකුව  IMF කොන්දේසි උල්ලංඝණය කළ බවට  කීර්ති තෙන්නකෝන්ගෙන් චෝදනාවක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ඩොලරයේ අගය සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙමින්, ඩොලරයට රුපියල් 330ක නිල නොවන පාලන මිලක් (Capped Price) පනවා ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ, මහ බැංකු අධිපතිවරයා වාණිජ බැංකු ප්‍රධානීන් කැඳවා ඩොලරයේ අගය රුපියල් 329ත් 335ත් අතර පවත්වාගෙන යන ලෙස උපදෙස් දී ඇති බවයි. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමක් බව ද ඔහු පෙන්වා දෙයි. මීට අමතරව, ආනයනකරුවන්ට මුදල් මෙරටට ගෙන ඒමට තිබූ කාලය දින 90 සිට දින 30 දක්වා සීමා කර ඇති බව ද සඳහන් වේ.
මහ බැංකුව බැංකුවලින් ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් මැවීම (මුදල් අච්චු ගැසීම) නිසා පසුගිය මාස 15 තුළ මුදල් සැපයුම රුපියල් ට්‍රිලියන 2.1කින් ඉහළ ගොස් ඇතැයි චෝදනා කරන තෙන්නකෝන් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුත් නව නෝට්ටු නිසා සංසරණයේ පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 303,956කින් ඉහළ ගොස් ඇති බව ද පවසයි.
එලෙස මුදල් සැපයුම ඉහළ දැමුව ද රටේ විදේශ සංචිතවල කැපී පෙනෙන වර්ධනයක් සිදුව නොමැති බවත්, මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය 2025 වසර අවසානය වන විට රුපියල් බිලියන 29,994.69 දක්වා රුපියල් බිලියන 1,754.47කින් ඉහළ ගොස් ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 6
Previous Post

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 08ක් ජලයෙන් යටවෙයි

Next Post

පුළුවන් නම් බැසිල්ව ලංකාවට ගේන්න

Editor TTV News

Editor TTV News

Next Post
පුළුවන් නම් බැසිල්ව ලංකාවට ගේන්න

පුළුවන් නම් බැසිල්ව ලංකාවට ගේන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අවස්ථාවක් දුන්නොත් අද වුණත් රට භාරගන්න සූදානම්

අවස්ථාවක් දුන්නොත් අද වුණත් රට භාරගන්න සූදානම්

24 May 2026
මේ රට ගොඩනගන්න පුළුවන් ලේ අයිතිය තියෙන්නේ රාජපක්ෂවරුන්ටයි

මේ රට ගොඩනගන්න පුළුවන් ලේ අයිතිය තියෙන්නේ රාජපක්ෂවරුන්ටයි

24 May 2026
පුළුවන් නම් බැසිල්ව ලංකාවට ගේන්න

පුළුවන් නම් බැසිල්ව ලංකාවට ගේන්න

24 May 2026
ඩොලරයට නිල නොවන පාලන මිලක් මහ බැංකුව  IMF කොන්දේසි උල්ලංඝණය කළ බවට  කීර්ති තෙන්නකෝන්ගෙන් චෝදනාවක්

ඩොලරයට නිල නොවන පාලන මිලක් මහ බැංකුව IMF කොන්දේසි උල්ලංඝණය කළ බවට කීර්ති තෙන්නකෝන්ගෙන් චෝදනාවක්

24 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ බලය නැවතත් රන්සිරි පෙරේරාට විධායක කමිටු සභාපති ලෙස කමලනාත් ජිනදාස පත්වෙයි

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ බලය නැවතත් රන්සිරි පෙරේරාට විධායක කමිටු සභාපති ලෙස කමලනාත් ජිනදාස පත්වෙයි

24 May 2026
අවස්ථාවක් දුන්නොත් අද වුණත් රට භාරගන්න සූදානම්

අවස්ථාවක් දුන්නොත් අද වුණත් රට භාරගන්න සූදානම්

24 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved