• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක වෙළඳපොළේ ඉල්ලුම වැඩිවීමෙන් පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 514ක ආදායමක්

29 June 2026
in දේශීය, පුවත්
ලොග්ගල්ලා ඔය ජලාශයේ පාරුවක් පෙරළී උපන්දින සාදයකට ආ දෙදෙනෙක් ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනවාරි සිට මැයි දක්වා මාස 5ක කාලය තුළ මෙරට පොල් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 514ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. මෙය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 21ක (21%) සැලකිය යුතු වර්ධනයකි.
මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් නාවික මාර්ගවලට බාධා එල්ල වීම, නැව් ගාස්තු, රක්ෂණ වියදම් සහ ඉන්ධන මිල ඉහළ යාම වැනි දැඩි ගෝලීය අභියෝග මධ්‍යයේ මෙම සාර්ථකත්වය ලබා ගැනීම විශේෂත්වයකි. පොල් අස්වැන්න ඉහළ යාම මෙන්ම පොල් මද, පොල් ලෙලි සහ පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලෝක වෙළඳපොළේ ඇති ඉල්ලුම වැඩිවීම මීට ප්‍රධාන හේතු වී තිබේ. කෙසේ වෙතත්, ඩුබායි වෙළඳපොළ ඉලක්ක කරගත් මෙරට තැඹිලි අපනයනය පමණක් පවතින යුද වාතාවරණය හේතුවෙන් සියයට 33කින් (33%) පහත වැටී ඇති බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 0
Previous Post

ලොග්ගල්ලා ඔය ජලාශයේ පාරුවක් පෙරළී උපන්දින සාදයකට ආ දෙදෙනෙක් ජීවිතක්ෂයට

Next Post

බගවන්තලාව වතුයායක අඩි 30ක පල්ලමකට වැටුණු වයෝවෘද්ධ කාන්තාවක් රෝහල්ගත කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved