• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්

1 May 2026
in දේශීය, පුවත්
මාර්තු මාසයේදී  ඉදිකිරීම් කටයුතුවල  අඛණ්ඩ වර්ධනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 මාර්තු මාසය සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) මගින් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය මාසයට සාපේක්ෂව වර්ධන වේගය මඳක් අඩු වුවද, සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය දර්ශකාංක 57.1ක අගයක් වාර්තා කරමින් යහපත් මට්ටමක පවතී.
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන සහ අමුද්‍රව්‍ය හිඟය, පිරිවැය ඉහළ යාම සහ සැපයුම් දාමයන්හි සීමාවන් පැනනැගී ඇති බව සමීක්ෂණයට සහභාගී වූවන් ප්‍රකාශ කර ඇත. විශේෂයෙන්ම ප්‍රවාහන ප්‍රමාදයන් නිසා ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
පවතින අභියෝග මධ්‍යයේ වුවද නව ඇණවුම් දර්ශකය වර්ධනය වී ඇති අතර, ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ මට්ටමක පවතී. සැලසුම් කළ පරිදි නව බඳවා ගැනීම් සහ තොග මිලදී ගැනීම් ද අඛණ්ඩව සිදු කෙරේ. බොහෝ සමාගම් ඉදිරියේදී මිල ඉහළ යනු ඇතැයි පවතින අපේක්ෂාව නිසා අමුද්‍රව්‍ය තොග රැස් කර ගැනීමට උත්සාහ කරන බව ද වාර්තා වේ.
ඉදිරි කාර්තුව සඳහා වන අපේක්ෂා දර්ශකය තවදුරටත් කඩඉම් මට්ටමට වඩා ඉහළින් පවතී. කෙසේ වෙතත්, මැදපෙරදිග නොසන්සුන්කාරී වාතාවරණයෙන් මතුව ඇති අවිනිශ්චිතතාවය හේතුවෙන් එම අපේක්ෂාවන්හි යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ද මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
Post Views: 1
Previous Post

වසර දෙකකට පසු මෙරට උද්ධමනය ඉහළම අගයට අප්‍රේල් මාසයේදී 5.4%ක් ලෙස වාර්තා වෙයි

Next Post

ශ්‍රී ලංකා ටෝස්ට්මාස්ටර් සමුළුව Ovation 2026 මැයි 16 සහ 17 කොළඹදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ පාරිභෝගික මිල දර්ශකය  මඟින් මනිනු ලබන උද්ධමනය මහ බැංකු ඉලක්කය  අභිබවා යයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන උද්ධමනය මහ බැංකු ඉලක්කය අභිබවා යයි

1 May 2026
දිවයිනේ පළාත් 5ක් සඳහා  උණුසුම් කාලගුණය  පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

සිම්බාබ්වේ හිටපු ජනාධිපති  මුගාබේගේ පුත්‍රයා  දකුණු අප්‍රිකාවෙන් පිටුවහල් කිරීමට  නියෝග

දෙහිවල සත්වෝද්‍යානයෙන්  සුපිරි ආරංචියක් සිංහ පැටවුන් දෙදෙනාට  නම් තියන්න

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයිනේ පළාත් 5ක් සඳහා  උණුසුම් කාලගුණය  පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ පළාත් 5ක් සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

1 May 2026
සිම්බාබ්වේ හිටපු ජනාධිපති  මුගාබේගේ පුත්‍රයා  දකුණු අප්‍රිකාවෙන් පිටුවහල් කිරීමට  නියෝග

සිම්බාබ්වේ හිටපු ජනාධිපති මුගාබේගේ පුත්‍රයා දකුණු අප්‍රිකාවෙන් පිටුවහල් කිරීමට නියෝග

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved