ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කරගත යුතු නොවන බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසනවා.
රජය ඉන්ධන සඳහා දැවැන්ත සහනාධාර මුදලක් ලබාදෙන බවත්, මේ අවස්ථාවේ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සියලු දෙනාගේ වගකීමක් බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.
Post Views: 3