ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ පවතින ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ බවට එල්ල වී ඇති චෝදනා පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Post Views: 8