• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර්වරයෙකුට ගිය බවට සැකයක්

22 April 2026
in දේශීය, පුවත්
මහා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක්  හැකර්වරයෙකුට ගිය බවට සැකයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටකට ගෙවීමට තිබූ ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරයෙකු සතු වී ඇති බවට තොරතුරු වාර්තා වේ. අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ පිළිබඳව කරුණු අනාවරණය විය. 2025 සැප්තැම්බර් අග වන විට ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, 2025 දෙසැම්බර් සහ 2026 ජනවාරි අතර කාලයේදී සිදුකළ ඩොලර් මිලියන 2.5ක ගෙවීමක් මෙලෙස අස්ථානගත වී ඇති බව කියැවේ.
ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය ඉදිරියේදී පැහැදිලි කිරීමක් කරනු ඇති බවයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා විමර්ශනයක් සිදු කරන්නේද යන්න පිළිබඳව තීරණය කතානායකවරයා විසින් ගනු ඇත. මේ වන විටත් මුදල් අමාත්‍යාංශයේ විදේශ විනිමය සම්පත් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කමිටුවක් පත් කර ඇති බවත්, නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් මාධ්‍යවේදීන් මෙහිදී පෙන්වා දුන් අතර, රජය ඒ පිළිබඳව සොයා බලන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Post Views: 4
Previous Post

යතුරු පැදියෙන් ආ මාරයා තරුණයා ඩැහැ ගනී

Next Post

තමිල්නාඩු මැතිවරණය

Editor TTV News

Editor TTV News

Next Post
තමිල්නාඩු මැතිවරණය

තමිල්නාඩු මැතිවරණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති ශම්මිට  ඉවත් වෙන්න කිව්වේ නැහැ

ජනපති ශම්මිට ඉවත් වෙන්න කිව්වේ නැහැ

22 April 2026
යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

22 April 2026

පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කෙරේ

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති ශම්මිට  ඉවත් වෙන්න කිව්වේ නැහැ

ජනපති ශම්මිට ඉවත් වෙන්න කිව්වේ නැහැ

22 April 2026
යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved