• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවයි

2 May 2026
in දේශීය, පුවත්
2026 වසරේ මේ දක්වා  ඩෙංගු රෝගීන්  25,000 ඉක්මවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 25,082ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වන අතර, කොළඹ මහනගර සභා සීමාවෙන් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. 2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇත.
යම් පුද්ගලයෙකුට දින 2කට වඩා උණ පවතින්නේ නම්, වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවී ඩෙංගු රෝගය දැයි තහවුරු කරගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති. වෛද්‍ය උපදෙස් ලැබෙන තෙක් පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් භාවිත නොකරන ලෙසත්, මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වන ලෙසත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දැනුම් දෙයි.
Post Views: 1
Previous Post

වෙසක් පොහොය දිනයේ දිස් වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන් ලෙස නම් කරයි

Next Post

බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත තර්ජන ඉහළ යාම හේතුවෙන් අමෙරිකානුවන්ට අවවාදී පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන  ඉන්දියාවේ  නවතම අධිවේගී මාර්ගය  විවෘත කෙරේ

දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන ඉන්දියාවේ නවතම අධිවේගී මාර්ගය විවෘත කෙරේ

2 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය  මිහායිල් මුරාෂ්කෝ  හෙට  ශ්‍රී ලංකාවට පැමිණේ

උණවටුනේදී  විදෙස් සංචාරකයන්ගේ ජංගම දුරකථන  සොරකම් කළ  පුද්ගලයෙකු අත්අඩංගුවට

මහා භාණ්ඩාගාරයේ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම  ඉවත් කිරීමක් පිළිබඳ  රජයේ තීරණයක් නැත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන  ඉන්දියාවේ  නවතම අධිවේගී මාර්ගය  විවෘත කෙරේ

දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන ඉන්දියාවේ නවතම අධිවේගී මාර්ගය විවෘත කෙරේ

2 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය  මිහායිල් මුරාෂ්කෝ  හෙට  ශ්‍රී ලංකාවට පැමිණේ

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ හෙට ශ්‍රී ලංකාවට පැමිණේ

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved