• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන සඳහා නව චක්‍රලේඛයක්

25 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳාම  405%කින් ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ ඩෙංගු වසංගතය මේ වනවිට අපේක්ෂා නොකළ අන්දමින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නේ, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම ඉතා බරපතළ ලෙස වාර්තා වන බවයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරීන් කඩිනමින් මැදිහත් වීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.
එවැනි පසුබිමක, ඩෙංගු රෝගය වළක්වා ගැනීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එමගින් රාජ්‍ය ආයතනවල සහ ආගමික ස්ථානවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ගත යුතු පියවර සහ වගකීම් පැහැදිලිව දක්වා ඇත.
සියලුම ආයතන ප්‍රධානීන් සහ ආගමික නායකයින් මෙම නව චක්‍රලේඛයට අනුව කටයුතු කරමින්, තම පරිශ්‍රයන් ඩෙංගු මදුරුවන් බෝ නොවන ස්ථාන බවට පත් කිරීමට කටයුතු කළ යුතු බව බලධාරීන් සිහිපත් කරයි. ඉදිරියේදී සිදු කෙරෙන වැටලීම් සහ පරීක්ෂාවලදී නීති රීති උල්ලංඝනය කරන ආයතනවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ද සිදුවනු ඇත.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකා මහ බැංකුව සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.36ක් දක්වා සංශෝධනය කරයි

Next Post

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරයේදී ව්‍යාපාරික නායකයින් හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරයේදී ව්‍යාපාරික නායකයින් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved