• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉස්සර කුඩු ගෙනාවේ දේශපාලකයන් දැන් අපි කුඩු වටලනවා

සුනිල් වටගල

26 August 2026
in දේශීය, පුවත්
ඉස්සර කුඩු ගෙනාවේ දේශපාලකයන් දැන් අපි කුඩු වටලනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය පිටුපස අතීතයේදී දේශපාලන අධිකාරිය සෘජුවම සම්බන්ධ වී සිටි බවත්, වත්මන් රජය යටතේ එම දේශපාලන මැදිහත්වීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති ජාතික මෙහෙයුම යටතේ, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය මැඩලීම සඳහා දැඩි පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම නේපාලය, ඉන්දුනීසියාව, පකිස්ථානය සහ ඉන්දියාව වැනි රටවල රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රතු වරෙන්තු විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවද ඔහු පැවසීය.
එම රතු වරෙන්තු නිකුත් කරන ලද පුද්ගලයන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවත්, ඉදිරියේදී සෙසු ජාවාරම්කරුවන්ද නීතිය හමුවට පමුණුවන බවත් වටගල මහතා සඳහන් කළේය. අතීතයේදී මත්ද්‍රව්‍ය මර්දනය කරන බව පැවසුවද, එහි සැපයුම් ජාලය පිටුපස සිටි දේශපාලනඥයන් නිසා එම මෙහෙයුම් සාර්ථක නොවූ බවත්, වර්තමානයේ කිසිදු දේශපාලන භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Post Views: 2
Previous Post

ග්‍රෙගරි වැවේ වතුර විෂවීමෙන් පානය කරන්නන් මියයෑමේ අවදානමක්!

Next Post

සුරේෂ් සලේ රත්තරන් මනුස්සයෙක්… රටේ පිනට පහළ වූ කෙනෙක්!

Editor TTV News

Editor TTV News

Next Post
සුරේෂ් සලේ රත්තරන් මනුස්සයෙක්…  රටේ පිනට පහළ වූ කෙනෙක්!

සුරේෂ් සලේ රත්තරන් මනුස්සයෙක්... රටේ පිනට පහළ වූ කෙනෙක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

27 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

27 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved