• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට ආර්ථික අර්බුදයකට හා බංකොලොත්භාවයකට පත්වීමට ප්‍රධාන හේතුව දූෂණයයි…

සනත් කුමාරනායක

26 October 2026
in දේශීය, පුවත්
රට ආර්ථික අර්බුදයකට හා බංකොලොත්භාවයකට පත්වීමට ප්‍රධාන හේතුව දූෂණයයි…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට හා බංකොලොත්භාවයට පත්වීමට ප්‍රධානතම හේතුව රාජ්‍ය පද්ධතිය තුළ පැ පැතිර ගිය දූෂණය බව ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමාරනායක මහතා පවසයි. ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ දූෂිත දේශපාලනඥයන් බලයෙන් පහ කිරීමට ජනතාවට හැකිවුව ද රාජ්‍ය නිලධාරීන්ගේ අකටයුතුකම් වැළැක්වීමට හෝ ඔවුන් ඉවත් කිරීමට සෘජු ක්‍රමවේදයක් නොතිබූ බවයි.
තමන්ගේ රාජකාරී බලය පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදාගැනීම දූෂණයේ ප්‍රධාන ලක්ෂණයක් බවත්, එය පද්ධතිමය සාමාන්‍ය ක්‍රමවේදයක් බවට පත්වීම හේතුවෙන් විදේශ ආයෝජන අහිමි වී රට දැඩි ණය උගුලක සිරවූ බවත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී හෙළිදරව් කළේය. දූෂණය හේතුවෙන් අනවශ්‍ය ව්‍යාපෘති සඳහා මුදල් වැය කිරීමෙන් අත්‍යවශ්‍ය ඉන්ධන ආනයනය කරගැනීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වූ අතර, එහි අවසාන ප්‍රතිඵලය ලෙස මහජනතාව මත දැඩි බදු බරක් පැටවීම, දිළිඳුකම ඉහළ යාම සහ සමාජීය අපරාධ වර්ධනය වීම වැනි බරපතළ කඩාවැටීම් රැසකට රට මුහුණ දුන් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අර්බුදකාරී වාතාවරණයෙන් ගොඩඒම සඳහා රාජ්‍ය සේවයේ සුපිළිපන්නභාවය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වන අතර, රාජ්‍ය ආයතන තුළ සිදුවන අසාධාරණකම්වලට එරෙහිව පැමිණිලි කිරීමට සහ ඒ සඳහා විසඳුම් ලබාදීමට නව අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා ඇති බව ද අනාවරණය විය. මින් පෙර ජනතාවට තම අදහස් හෝ පැමිණිලි ආරක්ෂිතව ඉදිරිපත් කිරීමට සුදුසු අවකාශයක් නොතිබීම හේතුවෙන් ජනතා නැගීසිටීම් උද්ගත වූ බව පෙන්වා දුන් ලේකම්වරයා, ඉදිරියේදී රාජ්‍ය පාලනය විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා මෙම නව පද්ධතිමය වෙනස්කම් හරහා අවශ්‍ය පියවර ගන්නා බව තහවුරු කළේය.
Post Views: 1
Previous Post

ෂදාබ්ගේ විශිෂ්ට ශතකයෙන් එංගලන්තය පරදා පාකිස්ථානයට තියුණු ජයක්…

Next Post

කිංස්බරියට ගියේ උණ හැදිලා… රෝහල් ගියොත් බල නහර කපයි කියා සැකයි! වීඩියෝ ලීක් කලාට නඩු දානවා

Editor TTV News

Editor TTV News

Next Post
කිංස්බරියට ගියේ උණ හැදිලා… රෝහල් ගියොත් බල නහර කපයි කියා සැකයි! වීඩියෝ ලීක් කලාට නඩු දානවා

කිංස්බරියට ගියේ උණ හැදිලා... රෝහල් ගියොත් බල නහර කපයි කියා සැකයි! වීඩියෝ ලීක් කලාට නඩු දානවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

25 October 2026
අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved