• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවෙන් 5.1%ක ධනාත්මක ආර්ථික වර්ධනයක්

15 June 2026
in දේශීය, පුවත්
මෙම වසරේ පළමු කාර්තුවේදී  ශ්‍රී ලංකාවෙන් 5.1%ක  ධනාත්මක ආර්ථික වර්ධනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

2026 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාව 5.1%ක ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් අත්කරගෙන ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි. ස්ථාවර මිල යටතේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) පසුගිය වසරේ පළමු කාර්තුවේ පැවති රුපියල් මිලියන 3,476,664 සිට, මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 3,652,503 දක්වා ඉහළ ගොස් ඇත. මෙම වර්ධනයට ප්‍රධාන ආර්ථික අංශවල දායකත්වය සැලකීමේදී කෘෂිකාර්මික අංශය 1.1%කින් ද, කර්මාන්ත අංශය 7.2%කින් ද, සේවා අංශය 3.4%කින් ද ධනාත්මකව වර්ධනය වී තිබේ. පවත්නා මිල ගණන් යටතේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්මාන්තය 7.3%, කර්මාන්ත අංශය 27.2% සහ සේවා අංශය 54.2%ක දායකත්වයක් ලබා දී ඇති අතර, භාණ්ඩ හා සේවා මත අයකරන බදු දළ දේශීය නිෂ්පාදිතයට 11.3%ක දායකත්වයක් සපයා ඇත.කෙසේ වෙතත්, මැද පෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් මෙම වසරේ ආර්ථික වර්ධන වේගය පසුගිය වසරට සාපේක්ෂව මන්දගාමී විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පුරෝකථනය කරයි. එම පුරෝකථනයන්ට අනුව, මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 3%ක් ලෙසත්, ලබන වසරේ එය 3.2% දක්වා ඉහළ යනු ඇති බවත්, 2028 වසර වන විට එය 3.1%ක් දක්වා මට්ටම් විය හැකි බවත් පෙන්වා දී ඇත.

Post Views: 9
Previous Post

සෑම ඩෙංගු රෝගියෙකුම රෝහල්ගත කිරීම අනවශ්‍යයි

Next Post

මගීන්ගේ ජීවිත අනතුරේ දමමින් කුඩු ගසා බස් පැදවූ රියැදුරන් 8ක් රත්නපුරේදී කොටුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මගීන්ගේ ජීවිත අනතුරේ දමමින් කුඩු ගසා බස් පැදවූ රියැදුරන් 8ක් රත්නපුරේදී කොටුවෙයි

මගීන්ගේ ජීවිත අනතුරේ දමමින් කුඩු ගසා බස් පැදවූ රියැදුරන් 8ක් රත්නපුරේදී කොටුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ  මූලික අභ්‍යාස තරගය  දින තුනකට සීමා වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අභ්‍යාස තරගය දින තුනකට සීමා වෙයි

1 August 2026
මැදපෙරදිග අර්බුදය  ඉන්දීය තෙල් සංස්ථාව  ස්පොට් වෙළඳපොළෙන් තෙල්  මිලදී ගැනීම් තියුණු ලෙස ඉහළ නංවයි

රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

1 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved