• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 වසරේ 1 ශ්‍රේණිය II හා III වාර සඳහා ක්‍රියාකාරකම් පොත් බෙදාහැරීම ඇරඹේ

17 April 2026
in දේශීය, පුවත්
2026 වසරේ 1 ශ්‍රේණිය  II හා III වාර සඳහා  ක්‍රියාකාරකම් පොත්  බෙදාහැරීම ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ 2026 වසරේ පළමු ශ්‍රේණියේ දෙවන සහ තුන්වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදා හැරීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර තිබේ. මෙම ක්‍රියාවලිය ලබන අප්‍රේල් 30 වනදා වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීම අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇත.
නව විෂය මාලාවට අදාළව පළාත් ප්‍රාථමික විෂය අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් ද මේ වන විට සාර්ථකව පවත්වා අවසන් කර ඇති බව වාර්තා වේ. යම් හෙයකින් පළමු වාරයේ විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ පාසල් පවතින්නේ නම්, දෙවන වාරය ආරම්භයේදීම එම කොටස් සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ. සිසුන්ගේ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා රජය මෙම පියවර ගෙන ඇත.
Post Views: 1
Previous Post

iPhone 18 Pro සඳහා විචල්‍ය විවර (Variable-Aperture) කැමරා උපාංග නිෂ්පාදනය ඇපල් සමාගම ආරම්භ කරයි

Next Post

Elon Musk ගේ ‘X Money’ සේවාව අප්‍රේල් මාසයේදී දියත් කිරීමට සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
Elon Musk ගේ ‘X Money’ සේවාව  අප්‍රේල් මාසයේදී දියත් කිරීමට සූදානම්

Elon Musk ගේ 'X Money' සේවාව අප්‍රේල් මාසයේදී දියත් කිරීමට සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Sui ජාලය දකුණු කොරියාව සිය  ආසියානු කලාපයේ ප්‍රමුඛතම වෙළෙඳපොළ ලෙස  නම් කරයි

Sui ජාලය දකුණු කොරියාව සිය ආසියානු කලාපයේ ප්‍රමුඛතම වෙළෙඳපොළ ලෙස නම් කරයි

17 April 2026
ChatGPT වෙතින් HWP සහය

ChatGPT වෙතින් HWP සහය

17 April 2026
ගල්අඟුරු මිලදී ගැනීමේ  වංචා සෙවීමට  පූර්ණ බලැති  ජනාධිපති කොමිසමක් පත් කෙරේ

ගල්අඟුරු මිලදී ගැනීමේ වංචා සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කෙරේ

17 April 2026
ලන්ඩනයේ  Workspace සමාගමෙන්  ලාභය විශාල ලෙස පහත වැටෙන  බවට අනතුරු ඇඟවීමක්

ලන්ඩනයේ Workspace සමාගමෙන් ලාභය විශාල ලෙස පහත වැටෙන බවට අනතුරු ඇඟවීමක්

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ChatGPT වෙතින් HWP සහය

ChatGPT වෙතින් HWP සහය

17 April 2026
ගල්අඟුරු මිලදී ගැනීමේ  වංචා සෙවීමට  පූර්ණ බලැති  ජනාධිපති කොමිසමක් පත් කෙරේ

ගල්අඟුරු මිලදී ගැනීමේ වංචා සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කෙරේ

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved