ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිවේදනය කරන්නේ, යම් හේතුවක් මත ප්‍රමාද වූ මැයි මාසයට අදාළ වැඩිහිටි දීමනාව ලබන ජුනි 15 වන දින සිට දිවයින පුරා ඇති තැපැල් කාර්යාල හරහා ලබා ගත හැකි බවයි.
අදාළ දීමනාව හිමි සුදුසුකම් ලත් වැඩිහිටියන්ට සිය දීමනාව ලබා ගැනීමට අදාළ තැපැල් කාර්යාල වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
Post Views: 1