• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියාව සමඟ වාණිජ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා දූත පිරිසක් මුම්බායි නුවරට

20 August 2026
in දේශීය, පුවත්, විදෙස්
ඉන්දියාව සමඟ වාණිජ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා දූත පිරිසක් මුම්බායි නුවරට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මැණික් සහ අපනයන වෙළෙඳපොළ ඉන්දියාව තුළ පුළුල් කිරීමේ අරමුණින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති එස්.පී. චමින්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ ශ්‍රී ලාංකික දූත පිරිසක් මුම්බායි නුවර නිල සංචාරයක නිරත වී ඇත.
මුම්බායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සංචාරයේදී, ඉන්දියානු ජාත්‍යන්තර ස්වර්ණාභරණ ප්‍රදර්ශනය (IIJS) වෙත එක්වෙමින් ශ්‍රී ලංකාවේ සදාචාරාත්මක මූලාශ්‍රවලින් ලබාගන්නා උසස් තත්ත්වයේ නිල් මැණික් සඳහා ඉන්දීය ගැනුම්කරුවන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
මීට අමතරව, එළඹෙන 2027 ජනවාරි මාසයේ කොළඹදී පැවැත්වෙන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස ඉන්දීය වාණිජ මණ්ඩල සහ කර්මාන්ත ආයතන වෙත ආරාධනා කර ඇති අතර, දෙරට අතර ද්විපාර්ශ්වික වාණිජ සබඳතා සහ ආර්ථික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙමඟින් අපේක්ෂා කෙරේ.
Post Views: 8
Previous Post

කඩදාසි රහිත රේගු සේවා ක්‍රමවේදය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්

Next Post

ගොවි ජනතාවගේ යල මහ වගා අපේක්ෂා ඉටු කරමින් කැකිරාව නොච්චිකුලම වැවේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved